Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!
සංවර්ධන පුවත්
ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ADB වෙතින් ඇ.ඩො.මි. 90 ක ණයක්..
ව්‍යාපාරික
මහාමාර්ග අංශයේ ප්රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!
පුවත්
රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!
ජනපතිගේ බලය අඩු කරන්න ගියොත් විශ්වාසභංගයට පක්ෂ වෙනවා – 8ක් අගමැතිට කියයි !
කටකතා
RN
-
April 20, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීමට උත්සාහ කළහොත් තමන් විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළකර ආණ්ඩුව බිඳවැට්ටවීමට කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
අලුත් කැබිනට්ටුවට එරෙහිව පරණ කැබිනට්ටුවෙන් කැරැල්ලක් !
කටකතා
RN
-
April 19, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (18) දිනයේදී පත්කළ නව කැබිනට් මණ්ඩලය සහ එය පත්කළ ආකාරය පැරණි කැබිනට් මණ්ඩලයේ සිටි ඇමතිවරුන්ගේ ඉතාම දැඩි විවේචනයට ලක්ව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
හරීන්, මනූෂ ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායමකුත් ස්වාධීන වෙයි ??
කටකතා
RN
-
April 18, 2022
හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකුත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් වන බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
ගෝල්ෆේස් විරෝධතා භූමියේ වැසිකිළි සංකීර්ණයට මගේ නම දැමීම මට ඉමහත් ගෞරවයක් – පතිරණ
කටකතා
RN
-
April 15, 2022
ගෝල්ෆේස් විරෝධතා භූමියෙහි පිහිටුවා ඇති තාවකාලික වැසිකිළි සංකීර්ණය තමන්ගේ නමින් නම් කිරීම තමන් ලද ඉමහත් ගෞරවයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේත් ඩොලර් හිඟයක් ?
කටකතා
RN
-
April 12, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානයත් ඇතුළුව මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව නිවේදනය කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ 113ක සරල බහුතරය පවා ගැටලුසහගත වී තිබේ.
1
...
161
162
163
...
175
Page 162 of 175
Popular
ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!
Rashika Sandamali
-
November 2, 2025