පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
දේශපාලන පුවත්
ජනාධිපතිවරයාගේ ඊයේ කතාවෙන් පසු GMOA වැඩවර්ජනයකට යයිද? තීරණය අද!
පුවත්
දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් !
විදෙස්
බ්‍රිතාන්‍ය සුපිරි වෙළෙඳසැල්වලින් ඉවත දැමූ විදුලි උපකරණ ඝානාවේ දැවැන්ත කසළ කන්දක!
පුවත්
අදත් (27) පළාත් පහකට තද වැසි
පොහොට්ටුවට මත දෙකක් නැහැ. රනිල් තමයි සුදුසුම කෙනා – ඇමති කංචන
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් වඩාත් සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේය.
ෂෙහාන් – හර්ෂ ගැටුම දුරදුග යයි. මුදල් කාරක සභාවෙන් හර්ෂ ඉවත් වෙයි!
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් කරන ලද චෝදනා සියල්ල විමසා බලා ඊට පිළිතුරු දෙන තෙක් මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් තාවකාලිකව ඉවත්වන බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේය.
අපි පුද්ගලවාදී නැහැ.අපේ තීරණ ප්‍රතිපත්ති මතයි.රනිල් වික්‍රමසිංහටත් ඒක එහෙමයි – නාමල්
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
''අපි පුද්ගලවාදී නැහැ.පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති පදනම් කරගෙන දේශපාලන තීන්දු තීරණ ගන්නේ.'' යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
මහින්ද සහ බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ විශේෂ හමුවක් – ජනාධිපති අපේක්ෂකයා තවමත් අතරමඟ?
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) රැස්වීමක් කැඳවා තිබුණි.
ජනාධිපතිවරණය ගැන ජනපතිගේ අලුත් සහතිකය!
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
ජනාධිපතිවරණය කල් දැමීමට තමන් උත්සහ දරන බවට විපක්ෂය කුමන මත පළකළ ද අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේදී සඳහන් කර තිබෙන බව වාර්තා වෙයි.
1
...
1,024
1,025
1,026
...
1,836
Page 1,025 of 1,836
Popular
ජනාධිපතිවරයාගේ ඊයේ කතාවෙන් පසු GMOA වැඩවර්ජනයකට යයිද? තීරණය අද!
ASK
-
November 27, 2026