දේශපාලන පුවත්

75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනපතිගෙන් උපදෙස්

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල්...

රනිල්ගේ ප්‍රතිපත්තියට රාජපක්ෂලා,දිනේෂ්ලා කැමතිද? සර්ව පාක්ෂික හමුව වර්ජනය කරමින් විජිත අසයි (VIDEO)

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රථමයෙන් ආණ්ඩුව තුළ එකඟතාවක් තිබිය යුතු වන අතර එම එකඟතාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව සාකච්ජා කළ හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

අනීතිකව පුද්ගලයන් සිරගත කරන්න එපා. මේක ඒකාධිපති රටක් නොවෙයි – සජිත් (VIDEO)

රටේ බදු බර වැඩිකර විදුලි බිල වැඩි කර ජනතාවට ජන ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි මොහොතක මේ රටේ දුක්විදින පොදුජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ව...

පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්යයි ??

පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්ගොස් ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයකු වන හිටපු අමාත්‍යවරයකු සිය ප්‍රාදේශීය නියෝජිතයින්ට අද (25) දිනයේදී දැනුම්දී ඇති බව ආරංචිමාර්ග...

මාස අටක් තුළ පොලීසියේ ප්‍රශ්න රැසක් විසඳූ හැටි ඇමති ටිරාන් කියයි

තමන් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය භාරගෙන ගෙවීගිය මාස 8ක කාලය තුළ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට වසර ගණනක් තිස්සේ විසඳුම් නොමැතිව පැවති ප්‍රශ්න රැසකට විසඳුම්...

Popular

spot_imgspot_img