*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

රනිල්ගේ ප්‍රතිපත්තියට රාජපක්ෂලා,දිනේෂ්ලා කැමතිද? සර්ව පාක්ෂික හමුව වර්ජනය කරමින් විජිත අසයි (VIDEO)

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රථමයෙන් ආණ්ඩුව තුළ එකඟතාවක් තිබිය යුතු වන අතර එම එකඟතාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව සාකච්ජා කළ හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ආණ්ඩුව තුළ එකඟතාවක් නොමැතිව සර්ව පාක්ෂික සාකච්ජා යොදාගනිමින් කරන්නේ බොරුවක් බවත් මෙය රටේ දෙමළ,මුස්ලිම් ජනතාව මෙන්ම ජාත්‍යන්තරයද රැවටීමක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan