Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
දේශපාලන පුවත්
ඇමති මහින්ද ජයසිංහලාගේ ගුරු සංගමයත් අගමැති හරිනිගේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණයට විරුද්ධ වෙයි
පුවත්
වැසි තත්වයේ යළිත් වෙනසක් – අද (13) කාලගුණය
දේශපාලන පුවත්
ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා. ඇයට එරෙහිව නඩුව පවත්වාගෙන යාම පදනම් විරහිතයි – නීතීඥයා උසාවියට කියයි !
තීරු ලිපි
ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….
අනේ සර් මේක ආයෙ ගන්නකෝ … – බැසිල්ගේ ගෝලයින්ට පුදුමාකාර හදිස්සියක් !
කටකතා
RN
-
June 5, 2022
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝල මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට දැඩි ඉල්ලීම් ලැබෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
වෙනස් කළ යුත්තේ දිලිත්ලාගේ සංස්කෘතියයි – පතිරණගෙන් ප්‍රහාරයක් !
කටකතා
RN
-
June 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පාලනය කිරීම සඳහා කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සෑහෙන උත්සාහයක් දරා ඇතැයි ඔහුම පිළිගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
තියුණු වාද විවාදවලින් පසු 19 සංශෝධන 21 ලෙස ගෙනෙන්න එකඟ වුණා -ගම්මන්පිල (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
June 4, 2022
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ජාවේදී තියුණු වාද විවාද වලින් පසු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති සංශෝධන 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන ඒමට එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.
ගොල්ෆ් නන්දේ යළි ඉපදෙයි …. ??
කටකතා
RN
-
June 4, 2022
එහෙත් පසුව දැනගැනීමට ලැබී ඇත්තේ නන්දලාල් වීරසිංහ මහතා කඩිමුඩියේම එසේ ගොස් ඇත්තේ කොළඹ ගොල්ෆ් පිටිය වෙත කියාය. වැඩිදුරටත් සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ නන්දලාල් වීරසිංහ මහතා නිරන්තරයෙන් ම ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා එහි යන බවත් මේ වනවිට ඔහුගේ දිනචර්යාවේ ප්‍රධානතම අංගය වී ඇත්තේ ගොල්ෆ් ක්‍රීඩාව බවත් ය.
ජ’පුර රෝහලෙන් ටිකට් කැපූ දුමින්ද සිල්වා යළිත් රෝහල්ගත කරලා …
කටකතා
RN
-
June 4, 2022
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා එම රෝහලෙන් නිදහස් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කිරීමට ඊයේ (03) පස්වරුවේ සූදානම් වුවත් ඔහුව නැවතත් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
1
...
1,385
1,386
1,387
...
1,497
Page 1,386 of 1,497
Popular
ඇමති මහින්ද ජයසිංහලාගේ ගුරු සංගමයත් අගමැති හරිනිගේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණයට විරුද්ධ වෙයි
RN
-
November 13, 2025