දේශපාලන පුවත්

අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් භාරකාර රජයක් පිහිටුවා මැතිවරණය තියන්න – රනිල්ගෙන් යෝජනාවක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

විමල්ගේ පැලැස්තර විසදුම් වැඩක් නැහැ.රාජපක්ෂලාට කියන්නේ හොරකම් කරපු සල්ලි දීලා රටින් යන්න – මනූෂ (VIDEO)

විමල් පැලැස්තර විසඳුම්වලින් පලක් නොවන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම ඉල්ලා අස්වෙන තුරු ජනතා විරෝධය නැවතිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.

ජනපති ගෝඨාභය සහ රනිල් අතර විශේෂ සාකච්ඡාවක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ජනපතිගේ ඉල්ලීම සමගි ජන බලවේගය එකහෙළාම ප්‍රතික්ෂේප කරයි ! (VIDEO)

පවතින ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමාත්‍ය ධුර භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දේශපාලන පක්ෂවලින් කළ ඉල්ලීම තමන් එකහෙළාම ප්‍රතික්ෂේප කරන බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පවසයි.

මහින්ද ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගත්තේ වැඩබලන ජනාධිපති වීමේ බලාපොරොත්තුවෙන් …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) දිනයේදී ඉල්ලා අස්වීමට මුලින් එකඟ වී සිටියත් පසුව එම තීරණය වෙනස් කරගෙන ඇත්තේ වැඩබලන ජනාධිපති තනතුරට පත්වීමේ බලාපොරොත්තුවෙන් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Popular

spot_imgspot_img