Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
විදෙස්
මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි
පුවත්
විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!
විදෙස්
හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි
ගම්මන්පිල මාධ්‍යයට එක එක ඒවා කීවාට ලංවිමට තෙල් ලැබෙනවා, අපි මිත්‍රයෝ නෙ – ඇමති ලොකුගේ
දේශපාලන පුවත්
RN
-
January 19, 2022
ඩොලර් වලින් ගෙවීම් නොකරන්නේ නම් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන බවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
එතනෝල් ජයලත්ව හොර රහසේ ලංකාවට කැන්දන් ආ මධුර සහ අරුන්දික ගැන පරීක්ෂණයක් ?
කටකතා
RN
-
January 19, 2022
විදෙස් මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණු ජයලත් ක්‍රිශාන් පීරිස් නොහොත් එතනෝල් ජයලත් නමැති කුප්‍රකට එතනෝල් ජාවාරම්කරුවාව ඩුබායි රාජ්‍යයේ සිට හොර රහසේ මෙරටට කැඳවාගෙන පැමිණ, අධිකරණයට ඉදිරිපත් කර ඇප මත නිදහස් කරගැනීමට කටයුතු කළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවා ඇති බව ආරංචිමාර්ග පවසයි.
තෙල් ලැබෙයිද නැද්ද කියල විශ්වාසයක් නැහැ.විදුලිය විසන්ධිකරන කාල සටහනක් නිකුත් කරනවා – ඇමති ලොකුගේ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 18, 2022
ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙන්වන ලද ඉන්ධන නැවක් කොළඹ වරායේ ඇති අතර එය අද සවස් කාලය වන විට නිදහස් කර දීමට මහ බැංකු අධිපතිවරයා පවසා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
CEB ය කොට උඩ.විදුලි ඉංජිනේරුවෝ GM ට එරෙහිව වැඩ වරද්දී GM ගෙනුත් දැඩි ප්‍රතිචාර! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 18, 2022
ලංකා විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවටත් ඔහු දූෂිත නිලධාරියෙකු බවටත් චෝදනා කරමින් එහි විදුලි ඉංජිනේරු සංගමය අද (18) ලෙඩ නිවාඩු වාර්තා කර ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
කිසිදු මානව හිමිකම් කඩවීමකට ඉඩ නොතබන බවට ජනපතිගෙන් සහතිකයක්!
දේශපාලන පුවත්
ASK
-
January 18, 2022
සිය පාලන කාලය තුළ කිසිදු මානව හිමිකම් කදකිරිමකට අනුබල නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
1
...
1,470
1,471
1,472
...
1,488
Page 1,471 of 1,488
Popular
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
Sashikala Madhushani
-
November 4, 2025