දේශපාලන පුවත්

අගමැති තිරුපති වන්දනාවේ (ඡායාරූප)

පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (23) ඉන්දියාවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද තිරුපති වෙත ගොස් තිබෙනවා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

ඉදිරි සාගතයේ වගකීම පාදෙනිය, රතන හිමි, යාපා, වීරක්කොඩි බාරගන්න ඕනෑ – හිටපු කෘෂි ලේකම් (VIDEO)

එක රැයින් සමස්ත රටම කාබනික ගොවිතැනට හැරවීමේ තීන්දුව මෝඩ තීන්දුවක් බවත් එම තීන්දුව ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පෙළඹවූයේ මූලික වශයෙන්ම පුද්ගලයින් 4 දෙනෙකු...

මීළඟ අගමැති බැසිල් – විජේදාසගෙන් ඉඟියක් ? (VIDEO)

අවස්ථාවක් උදා වුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිවාර්යයෙන්ම බැසිල් රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත්කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස...

වඳ සැත්කම් කළ සාෆිට සහන දුන්නෙ රාජිතගෙ උවමනාවට – ජානිපෙන් චෝදනා

වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් හිඟ වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවීමට රාජ්‍ය සේවා කොමිසමේ නියෝග පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින...

ග්‍රහ අපල දුරු කරගන්න අගමැති මහින්ද තිරුපති සංචාරයක …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේදී ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා යෑමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව දෙසැම්බර් 24 වනදා ඉන්දියාව බලා...

Popular

spot_imgspot_img