Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
විශේෂාංග
පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්!
විශේෂාංග
හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!
විදෙස්
වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට
දේශපාලන පුවත්
ඉන්දියාවේ නායකත්වය කලාපයේ දිගුකාලීන ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අත්‍යවශ්‍යයි – නාමල්
යුගදනවි ගිවිසුමට විරුද්ධ නම් හොඳම දේ ආණ්ඩුවෙන් ඉවත්වෙලා ඒ විරෝධය පළකරන එකයි – නාමල්
දේශපාලන පුවත්
RN
-
December 30, 2021
ආණ්ඩුවේ සාමුහික තීරණයකට කිසිවෙකු හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන් කළයුතු හොඳම දේ ආණ්ඩුවෙන් ඉවත්වී එම විවේචනය ඉදිරිපත් කිරීම බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
අපි ඇමතිවරු තුන්දෙනාට කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවෙන් පිටවෙලා යන්න – වාසු (VIDEO)
දේශපාලන පුවත්
RN
-
December 30, 2021
වත්මන් ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට තමන්ට, විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට කිසිදු අදහසක් නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.
ඩොලර් අර්බුදය හේතුවෙන් අගමැතිගේ ඩුබායි සංචාරය අවලංගු කරයි
දේශපාලන පුවත්
UN
-
December 29, 2021
නව වසරේ මුලදී නියමිතව තිබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඩුබායි සංචාරය අවලංගු කර තිබෙනවා. ආර්ථික අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලු හේතුවෙන් මෙම සංචාරය අතහැර දැමීමට අගමැතිවරයා තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ.
ආණ්ඩුවට දුකක් නෑ, ජනතාවට ඇපත් නෑ – සජිත්
දේශපාලන පුවත්
UN
-
December 28, 2021
ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ට නම් දුකක් නැතිව සැප ලැබුණු බවත් ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රටේ ජනතාව ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දරෙන් දැවෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
December 28, 2021
අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බවත් නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් අතර අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
1,537
1,538
1,539
...
1,543
Page 1,538 of 1,543
Popular
පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්!
Radhika
-
January 9, 2026