දේශපාලන පුවත්

අගමැති මහින්ද නව වසරේ ඩුබායි සංචාරයකට …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. ඩුබායිහි පැවැත්වෙන 2020 එක්ස්පෝ ප්‍රදර්ශනයෙහි ගෝලීය උත්සවය...

නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමට පෙරම කැබිනට් සංශෝධනය එයි !

නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමට පෙරම කැබිනට් සංශෝධනයක් සිදුකෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව...

හරිත කෘෂි වැඩපිළිවෙල අල උනේ නිළධාරීන් නිසා – ජනාධිපති

ජනාධිපතිවරයා ලෙස තමා ගන්නා ඇතැම් තීන්දු තීරණය සඳහා නිළධාරීන්ගෙන් අවශ්‍ය සහයෝගය නොලැබෙන බවත්, ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පුවත්පත් කර්තෘවරුන් සමග අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

පී.බී. ජයසුන්දර මේ මොහොතේ සිටිය යුතුම අත්‍යවශ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් – පතිරණ

ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා යනු ආණ්ඩුවට මේ මොහොතේ සිටිය යුතුම අත්‍යවශ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා...

අගමැති තිරුපති වන්දනාවේ (ඡායාරූප)

පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (23) ඉන්දියාවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද තිරුපති වෙත ගොස් තිබෙනවා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

Popular

spot_imgspot_img