පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
පුවත්
අද (09) දවසේ වැසි තත්වය
ව්‍යාපාරික
ජංගම ගිණුම – අගෝස්තු 2026
ව්‍යාපාරික
Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි
පුවත්
විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි
පොහොට්ටුවේ කනට ගැසූ මෛත්‍රීගේ උකුසු බකුසු කතාව! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 15, 2022
පසුගිය මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 දෙනා පත් වුණේ මහාමේරු පර්වතය බිඳගෙන නෙලුම් මල් 13ක් පිපුණ ආකාරයෙන් බව ශ්‍රීලනිප සභාපති,හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
බැසිල්ගේ නව බදු පනතින් අදායම් යන්නේ පෞද්ගලික ගිණුමකට – සුරාබදු නිලධාරීන්ගෙන් හෙළිදරව්වක් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 15, 2022
මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙන නව බදු පනත් කෙටුම්පත මඟින් රජයට එකතු වන බදු ආදායම් බැර වන්නේ පෞද්ගලික ගිණුමකට බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව අද (15) මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.
කාදිනල් හිමි කොහොමද පොලිස්පතිගේ කෝට් එක ගලවන්න කියන්නේ. එතුමා නෙවෙයිනේ ඒක දුන්නේ – ආරක්ෂක ලේකම්
දේශපාලන පුවත්
ASK
-
January 15, 2022
පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්හිමියන් නොවන නිසා එය ගලවා ගෙදර යන්න කියන්න කාදිනල් හිමියන්ට අයිතියක් නැති බවට තමන් අදහස් කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේය.
ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයේ වැඩ භාරගැනීම 19 වෙනිදා
දේශපාලන පුවත්
RN
-
January 15, 2022
අභිනව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා ජනවාරි 19 වනදා වැඩ භාරගනු ඇති බව වාර්තා වේ.
ඇත්ත හොයන්න බැරිනම් බොරු නොකර යුනිෆෝම් ගලවලා දාලා ගෙදර යන්න – කාදිනල් හිමි පොලීසිය නිරුවත් කරයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 13, 2022
බොරැල්ල දේවස්ථානයක තිබී සොයා ගැනුණු බෝම්බය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකයක් පවතින බව අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.
1
...
1,771
1,772
1,773
...
1,787
Page 1,772 of 1,787
Popular
අද (09) දවසේ වැසි තත්වය
RN
-
October 9, 2026