පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
ක්‍රීඩා
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…
පුවත්
ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!
පුවත්
දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!
පුවත්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!
රට කෑලිවලට කඩලා බලයට ගත්ත අයට පැවැත්මක් නෑ – විපක්ෂ නායක
දේශපාලන පුවත්
UN
-
January 7, 2022
ඔන්ලයින් අධ්‍යාපනයට ජංගම දුරකනයක් නැති දරුවන් අප්‍රමාණව සිටින රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විෂමතාවයෙන් තොරව දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව සලසාදීම පාලකයින්ගේ වගකීමක් බවද විපක්ෂ නායකයා පෙන්වා දෙනවා.
චන්ද්‍රිකාට ගොට්ට අල්ලන්න ගිහින් අහුවෙන්න එපා – දයාසිරිගෙන් ශ්‍රීලනිප සංවිධායකයන්ට අවවාද
දේශපාලන පුවත්
UN
-
January 7, 2022
123 වැනි බණ්ඩාරනායක ජන්ම දින සැමරුම හෙට පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය. ගාලු මුවදොර අසල පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී සමරු උත්සවය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
විනයක් ඇතිව ඉන්නවා නම් ඉන්න පුළුවන්, නැත්නම් යන්න පුළුවන් – මෛත්‍රීට පොහොට්ටුවෙන් පිළිතුරු
දේශපාලන පුවත්
RN
-
January 7, 2022
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අමුතු වචන හරඹයන් තුළ ගැබ්ව ඇති වෙනත් අරමුණු ඉටුකර ගැනීමට තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අවධාරණය කරයි.
යනවා යනවා කිව්වාට පී. බී. ටත් යන්න බෑ බෑ වගේද ?
දේශපාලන පුවත්
RN
-
January 7, 2022
එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වී සිටින අතරතුර පී.බී. ජයසුන්දර මහතා ඊයේ (06) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ විශේෂ රැස්වීමකුත් පවත්වා තිබීම ජනාධිපති කාර්යාලයෙහි නිලධාරීන් අතර විමතියට හේතුවී ඇති බව ආරංචිමාර්ග පවසයි.
සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි – කැබිනට් සංශෝධනය ගැන විමල්ගේ ප්‍රතිචාරය
දේශපාලන පුවත්
UN
-
January 6, 2022
කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පුවත් පළ වුවද ඒ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
1
...
1,776
1,777
1,778
...
1,787
Page 1,777 of 1,787
Popular
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…
Rashika Sandamali
-
October 8, 2026