පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
ක්‍රීඩා
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…
පුවත්
ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!
පුවත්
දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!
පුවත්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!
ඉල්ලා අස්වෙනවාද ? – අගමැති මහින්දගෙන් ප්‍රකාශයක් !
දේශපාලන පුවත්
UN
-
January 2, 2022
අග්‍රාමාත්‍ය ධුරයේ සමු ගැනීමට තමා තීරණය කර ඇතැයි පැතිරෙන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන අගමැතිවරයා සඳහන් කරන්නේ අගමැති ධුරයෙන් විශ්‍රාම යාමේ කිසිදු අදහසක් නොමැති බවයි.
මේ අවුරුද්දේ රටේ ප්‍රශ්නත් ගෙදරදොරේ ප්‍රශ්නත් වැඩිවෙයි, රටේ අනාගතයත් තීරණය වෙයි – රනිල්
දේශපාලන පුවත්
RN
-
January 2, 2022
මේ ආරම්භ වන වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවන අතර රටේ අනාගතය කවරාකාරද යන්න එහිදී තීරණය වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා – ඇමති ෂෙහාන් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 2, 2022
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරියේදී රජය තීන්දු කළයුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
පින්නවල අලි පැටවෙකුට වනජීවී රාජ්‍ය ඇමතිගේ නම තියයි …
කටකතා
RN
-
January 1, 2022
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් පින්නවල අලි අනාථාගාරයේ උපත ලද අලි පැටවෙකු සඳහා වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ නමෙන් කොටසක් තැබීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.
ලබන වසරේ සිට රිවස් නෑ. කවුරු විරුද්ධ වුණත් තදබල තීන්දු ගැනීමට ජනපති සූදානම් ! – දිළුම්
දේශපාලන පුවත්
RN
-
December 31, 2021
ලබන වසරේ සිට කවුරුන් හරස් වුවත් එය නොසලකා තදබල තීන්දු තීරණ ගැනීමටත් කවර තත්වයක් මත හෝ එම තීන්දු ආපසු නොහැරවීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇති බව ප්‍රවාහන සේවා හා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
1
...
1,779
1,780
1,781
...
1,787
Page 1,780 of 1,787
Popular
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…
Rashika Sandamali
-
October 8, 2026