දේශපාලන පුවත්

(VIDEO):දිනන්න පුළුවන් ජන්දේ ඇවිත් තියෙන්නේ.2024 ජන්දේ අපි දිනන්නම ඕනේ – AKD

දිනිය හැකි ජන්දය පැමිණ තිබෙන අතර ඒ අනුව 2024 ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය දිනිය යුතුම බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

තවත් පොහොට්ටු සහයක් රනිල්ට!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW): ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම සහය ලාබා දෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත...

සජිත් ඇප තියයි!

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

වජිරගේ අනතුරු ඇඟවීම!

එළඹෙන ජනාධිපතිවරණයේදී සම්ප්‍රදායානුකූලව ක්‍රියා කළහොත තුන්වෙනි සිවිල් යුද්ධයක් ඇති විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

(VIDEO):පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට එකඟ නම් රනිල්ට වුණත් තවමත් ඉඩ තියෙනවා – කුට්ටිආරච්චි

ලක්ෂ 30ක ජන්ද පදනමකින් ජන්ද සටන ආරම්භ කළ හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා අනිවාර්යයෙන් ඊළඟ විධායක ජනාධිපති ධූරයට පත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අවධාරණය කරයි.

Popular

spot_imgspot_img