දේශපාලන පුවත්

මාලිමා ජයග්‍රහණයෙන් මහින්දගේ සිහිනය සැබෑ වුණා – නාමල්

සටහන - රුවන් නෙළුගොල්ල උතුරට පමණක් සීමා නොවී දකුණේ දේශපාලන පක්ෂවලටත් උතුරේ ජනතාවගේ ආකර්ෂණය සහ කැමැත්ත ලබාගැනීමට හැකිවන වාතාවරණයක් උදාකර දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද...

ආරක්ෂක, මුදල් තවදුරටත් අනුර යටතේ. විජිතටත් ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක්ම !

නව රජයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය තවදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේම පවතිනු ඇති බව ආරංචිමාර්ග පවසයි. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මහාචාර්ය අනිල්...

සෞඛ්‍ය මහලේකම්ට, ආයෝජන ප්‍රවර්ධන නලින්දට – හෙට එන කැබිනට්ටුව ගැන ඉඟියක් …

නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ මහලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි. ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ජනමාධ්‍ය අමාත්‍ය...

සර්වජන බලයත් අවසන් තීරණයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW): සර්ව ජන බලය පක්ෂයට, මැතිවරණයෙන් ඡන්ද 178,006 ක් හිමිවූ අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පක්ෂ නායක දිලිත් ජයවීර නම්...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන අපූරු දෙයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW): සුගත් වසන්ත ද සිල්වාට මන්ත්‍රී අසුනක් ජාතික ජන බලවේගයෙන් ලබා දී තිබේ. ඒ දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙනි. එය ඉතිහාසයට එක් වන...

Popular

spot_imgspot_img