දේශපාලන පුවත්

රට තුළ දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි – චම්පිකගෙන් සැර චෝදනාවක්!

රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන පාතාලයක් මගින් ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර හා වද හිංසා සිදුකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

වැඩවර්ජන කළාට පලක් නැහැ.වැටුප් වැඩිවීමක් නැහැ – ජනාධිපති රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි

මේ වසරේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමක් සිඩුකල නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පොහොට්ටුවට අමුතු අපේක්ෂකයෙක් නෑ. එකම කෙනා රනිල් – මන්ත්‍රී වලේබොඩ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙක් නොමැති අතර ඔවුන්ගේ එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේය.

“සර්වජන බලය” උපායමාර්ගික වැඩපිළිවෙළෙ ජනගත කරයි!

"සර්වජන බලය දේශපාලන එකමුතුව, "සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් තම "උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" අද(06) ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කරනු ලැබීය.

ඇවිලෙන SLFP ගින්න – දයාසිරිගෙන් පැමිණිල්ලක්

අධිකරණ තීන්දුව අනුව තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස වැඩ භාර ගැනීම සඳහා ඊයේ (05) දින පක්ෂ මූලස්ථානය වෙත ගියද ඊට ඇතුල්වීමට අවසර නොලැබීම හේතුකොට ගනිමින් අද (06) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Popular

spot_imgspot_img