වැඩවර්ජන කළාට පලක් නැහැ.වැටුප් වැඩිවීමක් නැහැ – ජනාධිපති රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි

කොළඹ LNW:මේ වසරේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමක් සිඩුකල නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ, අද (06) වැල්ලවායේදී ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවය අමතමිනි.

එමෙන්ම වසරේ ඉදිරි කාලය මැතිවරණ පැවැත්වීමට නියමිත හෙයින් වැටුප් වැඩිකිරීම කළ නොහැකි බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

ඒ අනුව වැටුප් වැඩිකිරීම කළ හැක්කේ ලබන අයවැයෙන් බවද හෙතෙම කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...