දේශපාලන පුවත්

සමඟියට නව සාමාජිකයින් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ මෙහෙයුම ඇරඹේ!

සමඟි ජන බලවේගයට නව සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබේ.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳව වූ පනත් කෙටුම්පතත් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව දෙයි!

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳව වූ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියට නොගැළපෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

වෙළඳපොල තරගකාරීත්වයට මුහුණ දිය නොහැකි කෘෂි නිෂ්පාදන අත්හැරීම වඩාත් සුදුසුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරගකාරී අපනයන වෙළඳපොල ජය ගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් 2030 වන...

මන්ත්‍රී හර්ෂට පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්.තර්ජන නවතන්නැයි සජිතුත් ඉල්ලයි!

තමාව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ කුහක ක්‍රියාවක් සිදුවෙමින් පවතින බවට එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රත්තරංට පොහොට්ටුවේ ඉහළම තනතුරක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාව පත්කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිලනිවසේදී අද...

Popular

spot_imgspot_img