දේශපාලන පුවත්

දේශපාලන වේදිකාවේ ඕපා දූප කථා කර වැඩක් නැහැ,අද අප ආණ්ඩුවේ සිටින්නේ බිය නැතිව අභියෝග භාරගෙන කටුයතු කළ නිසයි – ජනපති රනිල්

සටහන – රෂිකා හෙන්නායක ජුනි 04 , කොළඹ (LNW):අද (04) දින කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට...

මියන්මාරයෙන් රුසියාවට ගිය සජබ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 04 , කොළඹ (LNW): සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් වන නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන්...

(VIDEO):සජිත් පනත ගැන දන්න දෙයක් නැහැ.ඇමති කංචන සජිත්ව අවුස්ස ගනී!

විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී ඇති අර්ථකථනය විපක්ෂ නායකතුමා විසින් වැරදි ලෙස අර්ථකථනය කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

(VIDEO):විදුලි පනතෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි. අදත් කථානායකට විරෝධය!

නව විදුලි බල සංශෝධන පනතේ ප්‍රශ්න ගණනාවක් පවතින අතර 23,000ක සේවකයින්ගේ අනාගතය ගැනද ප්‍රශ්නයක් මතුව තිබෙන බව අද (04) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට 2/3ත් නැති වෙලාවේ කලබලෙන් විදුලිබල පනත සම්මත කරන්න හැදුවොත් බලාගමු – විපක්ෂ නායක

කතානායකයරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලි බල පනත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සහ යෝජනා සම්බන්ධයෙන් සමස්තයක් ලෙස ගත් කළ මේ පනතේ බරපතල ගැටලු ඇති බවක් පෙනෙන්ට තිබෙන බවත් ඒ නිසා 2/3කට යා යුතු වුවත් වත්මන් රජයට 2/3ක් නොමැති නිසා කලබලයට බ්‍රහස්පතින්දාම මෙම පනත නොගෙන අධිකරණය ඉදිරිපත් කරන ලද යෝජනා විධිමත්ව පරිශීලනය කර යහපත් ලෙස ගැනීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Popular

spot_imgspot_img