දේශපාලන පුවත්

TNA සහය නාමයෝජනාවලින් පස්සේ!

එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය (TNA) සහය ලබා දීම ගැන ජනාධිපති අපේක්ෂකවරු නාමයෝජනා භාර දීමෙන් පසු තීරණය කරන බව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පවසයි.

එජාපයේ නියම ගෞරවය තියෙන්නේ සමඟියේ – සමඟියෙන් එජාප පාක්ෂිකයින්ට ඇරයුම්!

එක්සත් ජාතික පක්ෂයේ ගෞරවය ඇත්තේ සමඟි ජන බලවේගයේ වන හෙයින් ගමේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයින්ට ඒ ගැන සිතන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන්...

අපි ගොඩඑනවා නම් එන්නේ IMF නිසා.ඒ නිසා ඒ ගිවිසුම රැකගන්න ඕනේ – ජනාධිපති

රටක් ලෙස ගොඩ එනවා නම් එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර තිබෙන ගිවිසුම නිසා වන හෙයින් එම ගිවිසුම ආරක්ෂා කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හරීන්ගේ සහ මනූෂගේ සජබ පක්ෂ සාමාජිකත්වය අහෝසියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

සටහන - රුවන් නෙළුගොල්ල හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන ඇමතිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු...

Popular

spot_imgspot_img