දේශපාලන පුවත්

තවත් ග්‍රහමාරු කිහිපයක් ළඟදීම – විමල්

ජනාධිපතිවරණ සඳහා නාමයෝජනා කැඳවූ පසු ග්‍රහ මාරු වීම් සිදුවෙමින් තිබෙන අතර ඉදිරියේදී තවත් ග්‍රහ මාරු කිහිපයක්ම සිදුවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මනෝලාගේ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ වෙනසක් නැහැ.සහය සජිත්ට!

එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබේ.

පොහොට්ටුවෙන් දැන් අපිට ඇමතුම් පිට ඇමතුම් එනවා – මන්ත්‍රී වලේබොඩ

තමන් ඇතුළු වාමවාදී ජාතික කඳවුර නියෝජනය කරන පිරිසට දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දුරකථන ඇමතුම් පිට ඇමතුම් ලැබෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

රවී විසින් කෝකිලාට එරෙහිව ගොණු කළ නඩුවක් සමථයට!

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධනට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොණු කර තිබුණු නඩුවක් අද (06) සමථයකට පත් විය.

අපේ අපේක්ෂකයා නාමයෝජනා දීලා සතියයි යන්නේ.බලන්න මොකද වෙන්නේ කියල – පොහොට්ටු මහලේකම්

09වෙනි විධායක ජනාධිපති ලෙස පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත අපේක්ෂකයා බව එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img