දේශපාලන පුවත්

පොහොටුවේ මාතලේ දිස්ත්‍රික් බලමණ්ඩලයේ සහයත් රනිල්ට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් බලමණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රී,දිස්ත්‍රික් නායක ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකොන් යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් දඹුල්ලෙදි රැස් වූ අතර ර්හිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පළ කිරීමට ඒකමතිකව තීරණය කර තිබේ.

පොහොට්ටුව කැඩුවේ රනිල්ද ? – එක්සත් ජාතික පක්ෂයෙන් පිළිතුරු

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඩී, දුර්වල වී, පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී තිබුණු අවස්ථාවක බව...

මහින්දට අප්පච්චි කියමින් හිටපු රෝහිතට දැන් රනිල් අප්පච්චි වෙලා. දැන් අප්පච්චිලා දෙන්නයි – අනුර

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට රටේ පවතින ලැජ්ජා සහගත දේශපාලනය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර...

හොරු අල්ලනවා කියන සහෝදරවරු ඩීල් දාද්දි ඩොලර් බිලියන 1.2ක් රටට අහිමි කළ VFS ගනුදෙනුව නැවැත්තුවෙත් අපි – සජිත්

රටේ ක්‍රියාත්මක තවත් හොර ගනුදෙනුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කළ බවත් VFS ගනුදෙනුව නමින් රටේ වීසා නිකුත් කිරීම ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රමවේදයකින් තොරව වෙනත් ආයතනයකට...

“යලි නොවැටෙන අභිමානවත් රටක්” තවත් තරුණ ජවයක් ජනපති වෙනුවෙන් පෙරට!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ (LNW): ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යලිත් ජනපති කරලීම සඳහා ජන හමුවක් රනිල් විල්ලදරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තුම්බෝවිලදී (03) පැවැත්විණි. ප්‍රදේශයේ තරුණ කැල...

Popular

spot_imgspot_img