Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
විශේෂ පුවත්
Health
ශරීරයේ බර අඩු කර ගැනීමට ගන්නා ඖෂධ වලින් ශරීර අභ්‍යන්තරයට ඇති වන හානි පිළිබඳ MHRA සෙවිල්ලෙන්!
ක්‍රීඩා
ශ්‍රී ලංකාව සහභාගි වූ 96 ලෝක කුසලාන තරග පිටිය සම්බන්ධ ගැටළුව වසර 29 ට පසු විසඳෙයි
පුවත්
චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!
පුවත්
මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki
ඉවසමු. ජයගමු …!
Sponsored Article
RN
-
May 23, 2022
වෙනදා කාරුණික ප්‍රියමනාප වදන් දෙඩූ බොහොමයක් අද වනවිට රළුපරළු, ප්‍රකෝපකාරී වදන් දොඩති..පුපුරා යාමට ආසන්න බැළුමක් සේ යන්තම් අතක් වැදුනද පුපුරති.. මේ අප්‍රසන්න වාතාවරණය මැද සාමකාමී බොහෝ දෙනා මුහුණු අඳුරු වළාවන් වැනිය.
මේ රට හදන්න බැරි ද ?
Sponsored Article
RN
-
May 23, 2022
විරෝධතා කොපමණ පැවතිය ද ඒවා නිසා තෙල් ලැබෙන්නේ නැත. ගෑස් ලැබෙන්නේ ද නැත. ඒවායින් සිදු වන්නේ රටට ලැබීමට නියමිත ඩොලර් ටිකත් අහිමි වීම පමණි. මිනිස්සු දැන් ඕනෑම දෙයකට පාරවල් හරස් කරති. එය එක්තරා මෝස්තරයක් බවට පත් වී ඇත. පසුගිය දින දෙක තුන තුළ ප්‍රධාන මාර්ග කිහිපයක් හරස් කොට ගමනාගමනයට බාධා සිදු කළහ. මංගල උත්සවයක මනාල යුවළ නැකතට අනුව රැගෙන යෑමට පැමිණි මංගල රථය උද්ඝෝෂකයන් විසින් ආපසු හරවා යවන ලදී. සදාචාරයක්, ශික්ෂණයක්, අනුකම්පාවක් උද්ඝෝෂකයන් අතර ඇත්තේම නැත. ගිලන් රථයකට ඉන්ධන ලබා දීමට ද උද්ඝෝෂකයෝ විරුද්ධ වෙති. අපේ සමාජය ගමන් කරමින් සිටින්නේ ඉතා නරක තැනකටය. මේවා නිවැරදි කර ගැනීමට අපොහොසත් වුවහොත් රට ගොඩ නැගීම බොරුය.
සිස්ටම් චේන්ජ් කරමු …
Sponsored Article
RN
-
May 23, 2022
අද බොහෝ දෙනෙක් ගැටළුවක් ඇති වූ සැනින් පාරට බැස ජනතාවට හිරිහැර වන අයුරින් කටයුතු කරනු දැකගත හැකිය. නමුත් විය යුත්තේ එය නොවේ. රටේ තෙල් ගෑස් හිඟයක් පවතින විට රටේ ජනතාවට හිරිහැර වන ආකාරයෙන් මාර්ග වසා කෑකෝ ගැසීමෙන් එම ගැටළුවට විසඳුම් නොලැබේ. 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය අද (23) සිට ආරම්භ වීමට නියමිතය. නමුත් රටේ තෙල් හිඟය නිසා විභාග කටයුතු වලටද බලපෑමක් එල්ල වියහැක. මේ පිළිබඳව සැලකිල්ලට ගෙන රජය විසින් විභාග රාජකාරී වලට සහභාගී වන නිලධාරීන්ට ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය කර තිබේ.
අවුලෙන් අවුලටද ? පවුලෙන් පවුලටද ?
Sponsored Article
RN
-
May 22, 2022
ආර්ථික අර්බුධය නිසාම ඇතිවුන දේශපාලන අර්බූධය… අප විසින්ම අනවශ්‍ය කලබලවීමක් සහ ඉක්මන්වීමක් නිසා ඉස්මතු කරගත් ව්‍යාකූලත්වයකි..එය ඉචිඦා භංගත්වයකට පත්වෙන සමාජයක සාමාන්‍යයෙන් ඇතිවෙන දෙයකි.කාටවත් චෝදනා කර වැඩක් නැත..
දේශීය කිරි වලට හුරුවෙමු …
Sponsored Article
RN
-
May 22, 2022
දේශීය කිරි ගොවියා නගාසිටුවීමට සහ එමඟින් කිරිපිටි ආනයනය අවම කිරීමට පසුගිය කාලය පුරාවටම විශාල වෙහෙසක් දරණු ලැබීය . නමුත් එය විශාල කාර්‍යභාරයකි.
1
2
3
4
...
48
Page 3 of 48
Popular
ශරීරයේ බර අඩු කර ගැනීමට ගන්නා ඖෂධ වලින් ශරීර අභ්‍යන්තරයට ඇති වන හානි පිළිබඳ MHRA සෙවිල්ලෙන්!
Radhika
-
June 26, 2025