ක්‍රී​ඩා

යොවුන් ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය. ඒ, අවසන් පූර්ව තරගයේදී පකිස්තානු යොවුන් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ආණ්ඩුවේ දේශපාලනයට අභියෝග කරන ඔලිම්පික් දේශපාලනය

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම ක්‍රීඩා ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ වන්නේ නැත.ලෝකයේ පිළිගත් ඔලිම්පික් ක්‍රීඩා පමණක් ජාතික ඔලිම්පික් කමිටුවට අදාළය.ඔලිම්පික් කමිටුවට අදාළ වුව ද නැතුවා...

ජාතික ක්‍රීඩාවේ කොල්ලන් මධ්‍යම ආසියාව අල්ලයි

බංගලාදේශයේ පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් සූරතාවලියේ පිරිමි අංශයේ සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ අවසන් තරගයේදී සත්කාරක බංගලාදේශයට එරෙහිව වට 3- 0 ජයග්‍රහණයකට...

ඔලිම්පික් කමිටුවේ බලය යළිත් සුරේෂ් සුබ්‍රමනියම්ට

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිළවරණය අද පැවැත්විණි. හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා යළිත් සභාපති තනතුරට පත්ව තිබෙනවා. ඒ අනුව 2026 වසර දක්වා ඔහු ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.

කාන්තාවන්ගෙ මධ්‍යම ආසියානු සිහිනය බොද වෙයි. පිරිමි කණ්ඩායම සූරතාවයට සමීප වෙයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම උස්බෙකිස්තානය වෙතින් ලද වට 3 - 2 පරාජයත් සමඟ මධ්‍යම ආසියානු සූරතාවය තබා තිබූ බලාපොරොත්තුව බොදව ගියේය. ප්‍රථම වට දෙකේ දී...

Popular

spot_imgspot_img