ක්‍රී​ඩා

සමුගැනීමේ තීරණය වෙනස් කරන්න – මාලිංග භානුකගෙන් ඉල්ලයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට භානුක රාජපක්ෂගෙන් තව බොහෝ දේ ලැබිය යුතු බවත්, බොහෝ දේ ලබාදීමට ඔහුට හැකියාව තිබෙන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. මේ නිසා ඔහු තවදුරටත් ජාත්‍යන්තර පිටියේ රැඳී සිටිය යුතු බවද ඔහු පවසයි.

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී – ඇන්ජලෝ පෙරේරාත් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කඹයක් නැති කඹ අදින සූරියෝ

මෙවර ජාතික කඹ ඇදීමේ සූරතාවයෙදි යුද හමුදාව සිය ආධිපත්‍ය පතුරුවා හැරියත් අවුරුදු 23 න් පහළ කාන්තා තරග අංශයෙදි යුද හමුදාවට බහුතර පාසල් සිසුවියන් පිරිසක්...

රැජිණගේ ගිණි සිළුවේදී බරට සැළකිලි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පදනම් කරගෙන දින 269 ක් රටවල් 72 ක දේශ සීමා ස්පර්ශ කරන්නට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙල ගිනි...

ජාතික ක්‍රිකට් පුහුණුකරු පුටුව තවමත් හිස් – 17 දෙනෙකු ගැන සලකා බලයි

මිකී ආතර් මහතාගේ සමු ගැනීමෙන් හිස් වූ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුර තවමත් හිස්ව පවතී. ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට තවත් සති කිහිපයක් ගතවිය හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

Popular

spot_imgspot_img