පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ක්‍රීඩා
Sponsored Article
කාළගුණ
දේශපාලන පුවත්
විශේෂ පුවත්
දේශපාලන පුවත්
විදෙස් ප්‍රේෂණ වල සැලකිය යුතු වර්ධනයක්!
පුවත්
දුර්වල ණය දීමේ තීරණ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!
විදෙස්
ස්ටාර්ලින්ක් ඉන්දියාවට ඇතුළුවීමේ ප්‍රමාදය ගැන මස්ක්ගෙන් අම්බානිට චෝදනා
විදෙස්
රුසියානු තෙල් මිලදී ගත් රටවලට සම්බාධක පැනවූ ට්‍රම්ප් රුසියානු ඩිසල් මිලදී ගැනීමට ගිවිසුමක් ප්‍රකාශයට පත් කරයි
වාර්තා තියන්නම පනින සචිනි ආයෙමත්…
ක්‍රීඩා
CN
-
April 10, 2022
කාන්තා රිටි පැනිමේ ඉසව්වේ වාර්තාව නව වන වරටත් බිඳ දැමූ සචිනි පෙරේරා ඊයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන සියවන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ රිටි...
ගයන්තිකාගෙන් සහ නිලානිගෙන් නව ශ්‍රී ලංකා වාර්තා
ක්‍රීඩා
CN
-
April 9, 2022
නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේදිත්,ගයන්තිකා අබේරත්න මිටර් 800 ඉසව්වේදීත් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහි කරන්නට සමත් විය.දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි පැවත්වෙන සියවැනි ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී ඔවුන් දෙදෙනා මේ දස්කම සිඳු කරන්නට සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු ධුරයට එංගලන්තයේ ක්‍රිස් සිල්වර්වුඩ්
ක්‍රීඩා
UN
-
April 9, 2022
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ක්‍රිස් සිල්වර්වුඩ් තෝරාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළේය.
රටට ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනා සුගත් තිලකරත්නට පොදුජන පෙරමුණේ මැරයින්ගෙන් තර්ජණ
ක්‍රීඩා
CN
-
April 9, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසක් විසින් ශ්‍රී ලංකාවට ඉමහත් කිර්තියක් දිනා දුන් සහ මේ වන විටත් ශ්‍රී ලංකාවේ මීටර් 400 ඉසව්වේ ජාතික...
ඇමති අපිව අයින් කරාට අපි ක්‍රීඩකයො හැටියට එයාලට ආදරෙයි.ඒ නිසා ඩීජී ට ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරට දාන්න දෙන්නේ නැහැ – ශ්‍රී ලංකා රගර්
ක්‍රීඩා
CN
-
April 8, 2022
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා රගර් පරිපාලනයට එරෙහිව පනවා තිබෙන තාවකාලික තහනම් නියෝගය,පදනම් විරහිත සහ නීත්‍යානුකූල නොවන බව පෙන්වා දෙන එම පරිපාලනය,ක්‍රීඩා අමාත්‍යවරයා විසින්...
1
...
919
920
921
...
959
Page 920 of 959
Popular
විදෙස් ප්‍රේෂණ වල සැලකිය යුතු වර්ධනයක්!
ASK
-
October 10, 2026