පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
SPORT
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
පුවත්
ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!
දේශපාලන පුවත්
22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි
විදෙස්
CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි
ක්‍රීඩා
ක්‍රිකට් කීඩාවේ වත්මන!
අද හොඳම කණ්ඩායම ඕනි
SPORT
Radhika
-
June 21, 2022
තෙවන එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරග දෙකක් ජයගෙන ඉදිරියෙන් සිටියි.තව තරඟ දෙකක් ඉතිරිව ඇත.තරගාවලිය ජය ගන්නට මෙම තරග දෙකෙන් එකක් ජයගත යුතුව ඇත.එය පස්සට දැමීම නුසුදුසුය.මේ මොහොතේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉතා හොඳ මානසික විශ්වාසයක සිටින ශ්‍රී ලංකාව අඳ තරඟය ජය ගැනීමට හොඳම දේ කළ යුතුය.
ඇරොන් ෆින්ච් කි කතාව හරි යයි
SPORT
Radhika
-
June 20, 2022
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන විමසද්දි ශ්‍රී ලංකාව තර්ජනයක් විය හැකි කන්ඩායමක් බව පවසන ඇරොන් ෆින්ච් විශේෂයෙන් කුසල් මෙණ්ඩිස් ගැන සඳහන් කරමින් කියා සිටියේ ඔහු වැනි පිතිකරුවෙක් ඕනෑම මොහොතක ඕනෑම කණ්ඩායමකට තර්ජනයක් විය හැකි බවය
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සව්ට්ස්ර්ලන්තයෙන් ලෝකඩ පදක්කමක්
SPORT
Radhika
-
June 15, 2022
ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ඊයේ ඉන්දියාවෙන් රිදී පදක්කමක් දිනා දෙන්නට අරුණ දර්ශන,ඉසුරු ලක්ෂාන්,දිනුක දේශාන් සහ පබසර නිකූ සමත් වුණා.
ඉන්දියාව ජාතික කණ්ඩායම කැඳවා ශ්‍රී ලංකාවට පහර දෙයි
SPORT
Radhika
-
June 13, 2022
ඉන්දියාවේ පැවත්වෙන 61 වන අන්තර් ප්‍රාන්ත ජ්‍යෙෂ්ට මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 100 සහය දිවීමේ තරගයට ඉන්දියාව ප්‍රාන්ත කණ්ඩායම් කැඳවිම පසෙකලා ඔවුන්ගේ ජාතික කණ්ඩායම කැඳවා එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් උඳුරා ගන්නට සමත් විය.අමාශා ද සිල්වා,ෂෙලින්ඩා ජෙන්සන්,මේධනී අබේමාන්න සහ ලක්ෂිකා සුගන්ධි ශ්‍රී ලංකාවෙන් තරඟ වැඳිණි.
දසුන් වීරයෙක් වෙන්න පුළුවන් සූරයෙක්
SPORT
Radhika
-
June 12, 2022
සූරත්වය සහ වීරත්වය අතර වෙනස පොඩි දුරක තියෙන්නෙ.හැබැයි ආකල්ප එක්ක මේක සාපේක්ෂයි.
1
2
3
4
Page 3 of 4
Popular
ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!
Rashika Sandamali
-
September 22, 2026