09 වන දිනටත් අද අයවැය කාරක සභා අවස්ථා විවාදය පාර්ලිමේන්තුවේදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW :

අද 09 වන දිනටත් අයවැය කාරක සභා අවස්ථා විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.

අද (25) දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයි.

තවද, ඊයේ (24) දිනයේ විවාදයට ගැනුණු ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සහ නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශයේ වැය ශීර්ෂ කිහිපයක් සංශෝධන සහිතව සහ තවත් වැය ශීර්ෂ කිහිපයක් සංශෝධන රහිතව සම්මත විය.

එහිදී, ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ ලබන වසරේ ජුනි මාසයේ සිට මෙට්‍රෝ බස් සේවාව අරම්භ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...