Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය
Search
Browse our exclusive articles!
පාර්ලිමේන්තු වටරවුම අසල රැය පහන් කිරීමට සැරසෙන අන්තරය! (VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ඉදිරිපිටින් පාගමනින් පාර්ලිමේන්තු වටරවුම අසලට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (05) එම ස්ථානයෙන් ඉවත් නොවීමට තීරණය කිරීමෙන් අනතුරුව රැය පහන් කිරීම සඳහා ඔවුන් එම ස්ථානය යම් ආකාරයකට සකස් කරමින් පසුවෙයි.
”තව ගහපන්” අන්තරේ පාර්ලිමේන්තු වටරවුමෙන් ඉවත් නොවීමට තීරණයක්!(VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
පාර්ලිමේන්තු වට රවුම අසල මාර්ග බාධක බිඳ හෙළමින් ඉදිරියට ඇදුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙත පොලීසිය නොනවත්වා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එම මොහොතේ පිරිස ආපස්සට විසිර ගියද යළිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආණ්ඩුවට විරෝධය පළකරමින් එක් රැස්ව සිටිනවා.
පොලීසියේ විරෝධය මැදම රාජපක්ෂ විරෝධය රාජගිරිය ගුවන් පාලමේ සිතුවම් වෙයි! (VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට සමගාමීව විශ්ව විද්‍යාල සිසුන් විසින් රාජගිරිය ගුවන් පාලමේ ආණ්ඩු විරෝධය සංකේත වන අයුරින් සිතුවම් කිරීමට කටයුතු කර තිබේ.
හර්තාලයට පෙර ජවය – අන්තරේ පාගමන ඇරඹෙයි! (VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන මේ වන විට ආරම්භ වී තිබේ.
අන්තරේ පාගමන ඇරඹෙයි!(PHOTOS)
පුවත්
ASK
-
May 5, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (05) දිනයේදීත් විරෝධතා පාගමනක් සම්න්විධානය කර තිබෙන අතර එය මේ වන විට ආරම්භ වී තිබේ.
1
...
6
7
8
9
Page 7 of 9
Popular
උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!
Rashika Sandamali
-
February 12, 2026
යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.
ක්‍රීඩා
February 12, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...
PSTA ප්රජාතන්ත්රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.
දේශපාලන පුවත්
February 12, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...
ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!
විදෙස්
February 12, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...
දිට්වා ආපදාවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් යථා තත්ත්වයට – අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්
සංවර්ධන පුවත්
February 12, 2026
0
ආපදාවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් මේ වන විට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.