Tuesday, October 4, 2022

Latest Posts

පොලීසියේ විරෝධය මැදම රාජපක්ෂ විරෝධය රාජගිරිය ගුවන් පාලමේ සිතුවම් වෙයි! (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට සමගාමීව විශ්ව විද්‍යාල සිසුන් විසින් රාජගිරිය ගුවන් පාලමේ ආණ්ඩු විරෝධය සංකේත වන අයුරින් සිතුවම් කිරීමට කටයුතු කර තිබේ.

ඊට පොලීසියේ බාධා එල්ල වුවද එය නොතකා සිසුන් එම කටයුත්ත සිදුකරන ලදී.

ඒ අතර විරෝධතා පාගමනද එම ස්ථානය පසුකරමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කළේය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.