Tag: අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

Browse our exclusive articles!

අන්තරේ පාගමන අගමැති මහින්දගේ විජේරාම නිවස වටළයි !!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ පාගමන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවස වටකර ඇති බව වාර්තා වේ.

පොලිසියයි හමුදාවයි කොළඹ කොටුවේ යුද්ධයකට සැරසෙනවාද ?? (PHOTOS)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් අද (24) දිනයේදී කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භූමිය කරා යාමට සැලසුම් කර ඇති පාගමන වැළැක්වීම සඳහා පොලිසිය සහ හමුදාව අද පෙරවරුවේ සිට කොළඹ කොටුවේ මාර්ග රැසක් හරස් කර සම්පූර්ණයෙන්ම අවහිර කරමින් ජී. අයි. බට යොදා ස්ථිර මාර්ග බාධක ඉදිකරනු දක්නට ලැබිණි.

අන්තරේට එරෙහිව ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි. පොලිසියෙන් දැඩි මාර්ග බාධක

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (24) දිනයේ පැවැත්වීමට නියමිත පාගමනට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය ඊයේ කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අන්තරේ විරෝධයට සුපුරුදු කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වෙයි – සංස්කරණය නොකළ දර්ශන (VIDEO)

පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට පැවති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවට මීට මොහොතකට කඳුළු ගෑස් සහ ජාල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

අන්තරේ පාගමන පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසලට!(VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබෙන විරෝධතා ප ගමන මේ වන විට පාර්ලිමේන්තු පිවිසුම වන පොල්දූව හංදිය අසලට පැමිණ තිබේ.

Popular

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

Subscribe

spot_imgspot_img