Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ගමට යෑමේ අභියෝගය බාරගත් බැසිල් …
Sponsored Article
RN
-
February 5, 2022
වැඩ ලක්ෂයේ විශේෂය නම් රාජ්‍ය යාන්ත්‍රණය, දේශපාලන යාන්ත්‍රණය හා ජනතා යාන්ත්‍රණය යන තුනම එකම වේදිකාවකට රැගෙන විත් තම අරමුණ සාර්ථක කර ගැනීමට එකාවන්ව වැඩ කිරීමයි. වංචා, දූෂණ, එකිනෙකා අතර ගැටුම් හා කඹ ඇදීම් අවම වන පරිදි මුල සිට ම ගමේ සියළු යාන්ත්‍රණයන්ට සම වගකීම් හා අයිතිවාසිකම් ලැබෙන ලෙස මෙය පහළට ගලා යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ බැසිල් රාජපක්ෂ විසින් කල්තබාම සැලසුම් කර තිබුණි. ඒ අනුව, සියළු දෙනා ඉතා උනන්දුවෙන් ඊට සහභාගී වන ආකාරය දක්නට ලැබුණි.
මූල්‍ය සහනයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය තවමත් ඉල්ලීමක් කර නැහැ – IMF
පුවත්
ASK
-
February 4, 2022
මූල්‍ය සහායක් ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මෙතෙක් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව එහි මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා පවසා තිබේ.
ඔමික්‍රෝන් ආසාදිතයින් 95%ක් ඉක්මවා වාර්තා වන විට මරණ තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණය නොවූ අය අතරින්!
පුවත්
ASK
-
February 4, 2022
පසුගිය දිනවල වාර්තා වූ කොවිඩ් 19 මරණ වලින් තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණු අය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේය.
හදිසි අවස්ථාවක IMF යාම වරදක් නෙවෙයි – තිස්ස (VIDEO)
පුවත්
ASK
-
February 4, 2022
හදිසි අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම වරදක් නොවන අතර එය කාගේ හෝ පුද්ගලික සංවිධානයක් නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
මුණි බලන්න කාදිනල් හිමි හදිසියේම කොළඹ අපරාධ කොට්ඨාසයට!(VIDEO)
පුවත්
ASK
-
February 4, 2022
පසුගියදා බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී බෝම්බය සොයා ගත් එම දේවස්ථානයේ සේවය කරමින් සිටි දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින මුණි නැමැත්තා බැහැදැකීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැමිණියේය.
1
...
1,091
1,092
1,093
...
1,137
Page 1,092 of 1,137
Popular
ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB
RN
-
June 22, 2025
ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!
පුවත්
June 22, 2025
0
උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...
PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)
PHOTO STORY
June 22, 2025
0
කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද...
වීදි ආශ්‍රිතව සිඟමනේ සහ රැකියාවල යෙදෙන දරුවන් ආරක්ෂිත කිරීමේ මෙහෙයුම්:ආරම්භයේදී ම දරුවන් 21ක් හඳුනාගනී!
පුවත්
June 22, 2025
0
රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : පසුගිය 12 වන...
ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායමට වැඩිම පිරිසක් මලියදේවයෙන් සහ මියුසියස් වෙතින් – ඩුබායි සිට ෂැනොන් ද එක්වෙයි
ක්‍රීඩා
June 22, 2025
0
නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: රටවල් 11ක සහභාගීත්වයෙන් 2025...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.