පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
සංශෝධිත බද්දට එරෙහි විරෝධය උත්සන්න වෙයි – ලංවිම ම ලෙඩ නිවාඩු දමයි (VIDEO)
පුවත්
ASK
-
January 31, 2023
සංශෝධිත නව අදායම් බද්දට එරෙහිව පෙබරවාරි 08 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම නිලධාරීන් සහ සේවකයින් ලෙස නිවාඩු වාර්තා කරමින් විරෝධතාවක් සංවිධානය කර තිබෙන බව එම වෘත්තීය සමිති ඒකාබද්ධව අද (31) පැවැත්වූ මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
මට මොන වද දුන්නත් ඉදිරි ජනාධිපතිවරණයට මම එනවා – මෛත්‍රී
දේශපාලන පුවත්
ASK
-
January 31, 2023
තමන්ට කුමනාකාරයේ වැඩ හිරිහැර සිදුකළද ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
‘තව සතියක් කල්දෙනවා – අපිට පුළුවන් රටක් අකර්මන්‍ය කරන්න’ – නව බද්දට එරෙහි වෘත්තියවේදීන්ගේ විරෝධය (VIDEO)
පුවත්
ASK
-
January 30, 2023
සංශෝධිත අසාධාරණ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ සතිය තුළදී හෝ නිවැරදි තීන්දුවක් ගනු ඇති බවත් එලෙස සාධාරණ පිළිතුරක් දීමට රජයට නොහැකි නම් එළඹෙන සතියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමුවන බව වෘත්තීයවේදීන්ගේ එකමුතුව විසින් පැවති මාධ්‍ය හමුවේදී අද (30) අවධාරණය කළේය.
ජන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න නම් ඉස්සෙල්ල සල්ලි ඕනේ – රාජ්‍ය ඇමති (VIDEO)
පුවත්
ASK
-
January 30, 2023
මුද්‍රණ දෙපාර්තමේන්තුව ලෙස ජන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වගකීමට බැඳී සිටියද තවමත් ඒ සඳහා මුදල් ලැබී නැති බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න – වසන්තගේ නිදහස වෙනුවෙන් නීතිපතිට දිවුරුම් ප්‍රකාශ 12000ක්! (VIDEO)
පුවත්
ASK
-
January 30, 2023
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස බලකරමින් දිවුරුම් ප්‍රකාශ 12,000කට වැඩි ප්‍රමාණය අද (30) නීතිපතිවරයා වෙත භාරදීමට කටයුතු කර තිබුණි.
1
...
1,108
1,109
1,110
...
1,347
Page 1,109 of 1,347
Popular
සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමය හෙට වර්ජනයට නෑ
RN
-
November 29, 2026
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අපි නෑ: ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය!
පුවත්
November 29, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: හෙට (30) දිනයේ ක්‍රියාත්මක...
ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේ.
පුවත්
November 29, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: 2025/2026 තක්සේරු වර්ෂය සඳහා...
වී වගාවෙන් 1/3ක් ඉවත් කිරීමේ කතාව අමනෝඥ මෝඩ කතාවක් – විපක්ෂ නායක
දේශපාලන පුවත්
November 29, 2026
0
අප රට සහලින් ස්වයංපෝෂිත සේම සහල් අතිරික්තයක් ඇති බවත්...
නැගීඑන ආසියානු ක්‍රිකට් අවසන් මහා තරගය: ශ්‍රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක්!
ක්‍රීඩා
November 29, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.