පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
13 නැකතට ජනපති එළියට!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම එළඹෙන 13 වැනිදා ප්‍රකාශයට පත්කරන බව තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
අගමැතිගේ රනිල්ගේ පෞද්ගලික නිවසට ගිනි තබයි!(VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා තිබෙනවා.
බැස යන්න කියද්දීත් අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
පක්ෂ නායක රැස්වීමේදී තමන් විසින් ජනාධිපතිවරයට යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.
රට බරපතල තැනකට නොයවා ජනාධිපති සහ අගමැති ඉවත්වන්න – මෛත්‍රී (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට ඉතාම බරපතල තත්ත්වයකට ඇද නොදමා ජන මතයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
අගමැති ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනීද?
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට තුළ මතුව තිබෙන තත්ත්වය මත ජනාධිපතිවරයා සමඟ අගමැතිවරයාද ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇති අතර ඊට අගමැතිවරයා යම් සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් එය නිශ්චිත ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.
1
...
1,188
1,189
1,190
...
1,346
Page 1,189 of 1,346
Popular
දශක හතක් පුරා වේදිකාව හැඩ කළ ‘මනමේ’ට වසර 70යි!
Sashikala Madhushani
-
November 26, 2026
කවුරු අකමැති වුණත් දැනට වගාකරන කුඹුරුවලින් තුනෙන් එකකවත් වී වගාව නවත්වන්න වෙනවාමයි – ඇමති ලාල් තරයේ කියයි
දේශපාලන පුවත්
November 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාව තුළ වී...
යෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යද්දී රෝහිතටත් SupremeSAT ගනුදෙනු ගැන සාක්ෂි දෙන්න වෙයි!
පුවත්
November 26, 2026
0
කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව...
ටෝකියෝ බාර්වල මත්පැන්වලට මත්ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ සහ ක්‍රෙඩිට් කාඩ් වංචා ඉහළට – බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් සංචාරකයන්ට අනතුරු ඇඟවීමක්
විදෙස්
November 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26: ජපානයේ ටෝකියෝ නුවර...
FCIDය චිචීගෙන් පැය 04ක් ප්‍රශ්න කරයි
කටකතා
November 26, 2026
0
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත අද (26)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.