Tag: ඉන්ධන අර්බුදය

Browse our exclusive articles!

ජුනි මාසෙට ඉන්ධන ගේන්නවත් ඩොලර් නෑ – බලශක්ති ඇමති ඉන්දියාවේ ණය අපේක්ෂාවෙන්

ජුනි මාසයේදී රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා හෝ ප්‍රමාණවත් ඩොලර් සංචිත මහ බැංකුව සතුව නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ...

ඩීසල්, පෙට්‍රල් පෝලිම් අභිබවා භූමිතෙල් පෝලිම් දිගු වෙයි – ඇතැමුන් දින 05-10 පෝලිමේ

ඩීසල් පෝලිම්, පෙට්‍රල් පෝලිම් අභිබවා රටපුරා භූමිතෙල් පෝලිම් දිගුවෙමින් තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. විශේෂයෙන්ම කොළඹ නගරයේ සහ වතුකරයේ ඉතා දිගු පෝලිම් දක්නට ලැබේ. ඇතැම් ප්‍රදේශවල ජනතාව භූමිතෙල් මිලදී ගැනීම සඳහා දින ගණන් පෝලිමේ රැඳී සිටී.

සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 27000 ක් ඩීසල් ලීටර් 22000 ක් සොයා ගනී

නීතිවිරෝධී ලෙස සඟවා තබාගෙන සිටි පෙට්‍රල් ලීටර් 27,000 ක් සහ ඩීසල් ලීටර් 22,000 ක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

‘තෙල් නෑ පෝලිමේ ඉන්න එපා’ කියන්න ඇමති කෙනෙක් ඕනෙද ?

පෙට්‍රල් නොමැති නිසා නිකරුනේ පෝලිම්වල රස්තියාදු නොවන්නැයි මීට පෙරද ජනතාවගෙන් ඉල්ලා සිටි නමුත් ඊයේ දිනයේදීද රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි බවයි ඇමතිවරයා පවසන්නේ. පෝලිමේ රැඳී නොසිටින්නැයි කෙතරම් ඉල්ලා සිටියද ජනතාව ඊට කන් නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

භූමිතෙල්වලටත් සීමා – එක් අයෙකුට උපරිම ලීටර් 05 යි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් අලෙවි කිරීමේදී සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට එක් වරකට මිලදී ගත හැක්කේ භූමිතෙල් ලීටර් 05 ක් පමණි.

Popular

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

Subscribe

spot_imgspot_img