Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන පෝලිම්
Search
Browse our exclusive articles!
භූමිතෙල්වලටත් සීමා – එක් අයෙකුට උපරිම ලීටර් 05 යි
පුවත්
UN
-
May 6, 2022
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් අලෙවි කිරීමේදී සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට එක් වරකට මිලදී ගත හැක්කේ භූමිතෙල් ලීටර් 05 ක් පමණි.
ඉන්ධන පෝලිම් වෙත හෙට සන්ධ්‍යාව වන විට විසඳුම්! (VIDEO)
පුවත්
ASK
-
May 3, 2022
ඛනිජතෙල් ප්‍රවාහනය කරන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනයෙන් අක්‍රීය වුණු එම බෙදාහැරීම් කටයුතු හෙට සන්ධ්‍යාව වන විට යථාතත්ත්වයට පත්කර ගත හැකි වනු ඇති බව එම සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.
ඉන්ධන පෝලිමක තවත් මරණයක් ….
පුවත්
RN
-
April 28, 2022
දකුණු කළුතර, මහහීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම පුද්ගලයා උදෑසන 07.00ට පමණ භූමිතෙල් ලබාගැනීම සඳහා අදාළ ඉන්ධන පිරවුම්හලට පැමිණ ඇති අතර දහවල් 01.00 ට පමණ එම පෝලිමේ සිටියදීම ඔහු ඇදවැටී ඇත.
ඉන්ධන පෝලිමේ රැය පහන් කළ තරුණයා වාහනයේම මිය ගිහින්
පුවත්
UN
-
April 11, 2022
ගාල්ල තවලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඊයේ රාත්‍රියේ සිට පෝලිමේ සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
දින දෙකක් ඉන්ධන පෝලිමේ සිටි අයෙකු හදිසියේ මිය ගිහින්
පුවත්
UN
-
April 10, 2022
දංකොටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මියගොස් තිබෙන්නේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නමැති බස්රථ රියදුරෙකි.
1
2
Page 1 of 2
Popular
අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!
ASK
-
November 26, 2025
තැන තැන ආපදා රැසක්: කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10 සිට දින නියමයක් නොමැතිව වැසේ!
පුවත්
November 26, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹLNW : දිවයිනේ පවතින අධික...
ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.
ක්‍රීඩා
November 26, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...
සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!
පුවත්
November 26, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...
හඬ පටය ගැන පරීක්ෂණයක් ඉල්ලා ඇමතිගෙන් CID යට පැමිණිල්ලක්!
දේශපාලන පුවත්
November 26, 2025
0
කොළඹ LNW:සමාජ මාධ්‍යය තුළ සංසරණය වන හඬ පටය සම්බන්ධයෙන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.