Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ගාලුමුවදොර ”ගෝඨා ගෝ ගම” ඉවත් කරගැනීමේ අධිකරණ ප්‍රයත්නයක්!
පුවත්
ASK
-
May 6, 2022
ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පවත්වාගෙන ''ගෝඨා ගෝ ගම'' ඉවත් කරගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිඥයින් කරුණු දක්වමින් සිටින අතර ඊට එරෙහිව ජන අරගලයට සහය පළකරමින් තවත් නීතිඥ කණ්ඩායමක් කරුණු දැක්වීම සිදුකෙරෙමින් පවතියි.
පාර්ලිමේන්තු වටරවුම අසල රැය පහන් කිරීමට සැරසෙන අන්තරය! (VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ඉදිරිපිටින් පාගමනින් පාර්ලිමේන්තු වටරවුම අසලට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (05) එම ස්ථානයෙන් ඉවත් නොවීමට තීරණය කිරීමෙන් අනතුරුව රැය පහන් කිරීම සඳහා ඔවුන් එම ස්ථානය යම් ආකාරයකට සකස් කරමින් පසුවෙයි.
”තව ගහපන්” අන්තරේ පාර්ලිමේන්තු වටරවුමෙන් ඉවත් නොවීමට තීරණයක්!(VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
පාර්ලිමේන්තු වට රවුම අසල මාර්ග බාධක බිඳ හෙළමින් ඉදිරියට ඇදුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙත පොලීසිය නොනවත්වා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එම මොහොතේ පිරිස ආපස්සට විසිර ගියද යළිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආණ්ඩුවට විරෝධය පළකරමින් එක් රැස්ව සිටිනවා.
පොලීසියේ විරෝධය මැදම රාජපක්ෂ විරෝධය රාජගිරිය ගුවන් පාලමේ සිතුවම් වෙයි! (VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට සමගාමීව විශ්ව විද්‍යාල සිසුන් විසින් රාජගිරිය ගුවන් පාලමේ ආණ්ඩු විරෝධය සංකේත වන අයුරින් සිතුවම් කිරීමට කටයුතු කර තිබේ.
හර්තාලයට පෙර ජවය – අන්තරේ පාගමන ඇරඹෙයි! (VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන මේ වන විට ආරම්භ වී තිබේ.
1
...
120
121
122
...
198
Page 121 of 198
Popular
ඇමති මහින්ද ජයසිංහලාගේ ගුරු සංගමයත් අගමැති හරිනිගේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණයට විරුද්ධ වෙයි
RN
-
November 13, 2025
වැසි තත්වයේ යළිත් වෙනසක් – අද (13) කාලගුණය
පුවත්
November 13, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල...
ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා. ඇයට එරෙහිව නඩුව පවත්වාගෙන යාම පදනම් විරහිතයි – නීතීඥයා උසාවියට කියයි !
දේශපාලන පුවත්
November 13, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා...
ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….
තීරු ලිපි
November 13, 2025
0
මම ඉල් අරගලයේ අතීත සමාජිකයෙක් උනත් අද මම ඉන්නෙ...
සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්
දේශපාලන පුවත්
November 12, 2025
0
කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.