Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ඩීසල් නෑ, බොරුවට පෝලිමේ ඉන්න එපා ගෙදර යන්න – ඛනිජ තෙල් සභාපතිගෙන් පණිවුඩයක්
පුවත්
UN
-
March 30, 2022
අද සහ හෙට (30-31) ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් නිකුත් කිරීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. මේ වනවිට සංස්ථාව සතු ඩීසල් තොග අවසන්ව ඇති බවයි එහි සභාපතිවරයා පවසන්නේ.
හෙට පැය 10 ක් විදුලිය කැපෙන්නෙ මෙහෙමයි !
පුවත්
UN
-
March 29, 2022
මේ වනවිට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හෙට දිනයේ සිට පැය 10 ක් දක්වා දීර්ඝ වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සඳහා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
මම වගකීමෙන් කියන්නේ බාල තෙල් අපි ගෙනල්ලා නැහැ – ලොකුගේ (VIDEO)
පුවත්
ASK
-
March 29, 2022
බාල ඉන්ධන ආනයනය කර ඇති ඇතැමුන් දැන් චෝදනා කළද තමන් වගකීමෙන් පවසන්නේ එවැනි බාල ඉන්ධන ගෙන්වා නැති බවත් මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය නිසි ලෙස පරික්ෂා කර ඇති බවත් යන්න බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කළේය.
හෙට විදුලි කප්පාදුව පැය හත හමාරයි
පුවත්
UN
-
March 28, 2022
හෙට දිනයේදී පැය 07 හමාරක උපරිමයක් දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
මිනිස්සු පෝලිමේ ඉන්නවා තමයි, ඒත් ඉන්ධන හිගයක් නෑ – ඛනිජ තෙල් සභාපති
පුවත්
UN
-
March 28, 2022
බොහෝ ඉන්ධන හල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණද රටතුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. පෝලිම් ඇතිවීමට හේතුව ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කර ගැනීම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
1
...
148
149
150
...
197
Page 149 of 197
Popular
රනිල් ඇප මත නිදහස්!
ASK
-
August 26, 2025
රනිල්ගේ පාක්ෂිකයින්ගෙන් ජනපති අනුරට විරෝධයක්! අධිකරණය අසල ”AKD GO ගම” විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරයි! (PHOTOS)
දේශපාලන පුවත්
August 26, 2025
0
කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාරගතව දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි...
රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!
දේශපාලන පුවත්
August 26, 2025
0
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...
ZOOM තාක්ෂණයෙන් රනිල් නඩුවට එක්වෙයි!
දේශපාලන පුවත්
August 26, 2025
0
කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...
ආරාධනා පත්‍රයේ නිතීයානුකූලභාවය තහවුරු වෙලත් නැහැ.රනිල්ට ඇප දෙන්න නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධය!
දේශපාලන පුවත්
August 26, 2025
0
කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.