Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ජනාධිපතිගේ සර්ව පාක්ෂික වැඩපිළිවෙලට ෆොන්සේකාගෙන් දැඩි කොන්දේසි! (VIDEO)
පුවත්
ASK
-
August 5, 2022
සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් වෙනුවෙන් ජනධිපතිවරයා කර තිබෙන ආරාධනය අනුව එම සාකච්ජාවට තමන්ද යන අතර පිළිගත හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා තම ස්ථාවරය දැඩිව ප්‍රකාශ කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.
ජනාධිපති සහ අරගලකරුවන් පිරිසක් අතර සකාච්ජාවක් – අරගලය පාවා දුන්නාද? (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 5, 2022
ජනාධිපතිවරයා සහ ජන අරගලයේ පාර්ශවකරුන් කණ්ඩායමක් වූ බ්ලැක් කැප් මුමන්ට් සංවිධානය ඇතුළු කණ්ඩායම් පහක් අතර ජනාධිපති ලේකම් කාර්යාලදී අද (05) සාකච්ජාවක් පැවැත්විය.
ඩීසල් සහ ගාස්තු ප්‍රශ්නය විසඳන තෙක් අඛණ්ඩ වර්ජනයේ! (VIDEO)
පුවත්
ASK
-
August 5, 2022
ඩීසල් ප්‍රමාණවත් ලෙස නොලැබීම සහ අත්තනෝමතික ලෙස බස් ගාස්තු පහත දැමීමට විරෝධය පළකරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටින අතර මෙම ප්‍රශ්නවලට නිසි විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව වා වර්ජනය ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසුවේය.
මැයි 09 වෙනිදා රනිල් හදිසි නීතියට විරුද්ධ වුණේ පස්ස දොරින් ජනාධිපති වෙන්නද? (VIDEO)
පුවත්
ASK
-
August 4, 2022
මැයි 09 වෙනිදා හදිසි නීතිය යොදාගැනීමට එරෙහි වූ රනිල් වික්‍රමසිංහ මහතා,ඔහු ජනාධිපති වීමෙන් අනතුරුව පැය 24ක් යාමට පෙර හදිසි නීතිය යොදාගෙන අරගලය මර්දනය කිරීමට උත්සහ ගැනීම තුළ කුමන්ත්‍රණයක් පවතින බවට සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි!
පුවත්
ASK
-
August 4, 2022
ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම මෙන්ම කිසිදු දැනුම් දීමක් හෝ සාකච්ජාවක් නොකර බස් ගාස්තු අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් විසින් පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවේදී පැවසුවේය.
1
...
58
59
60
...
197
Page 59 of 197
Popular
වසර හතරකට පෙර මැකී ගිය ”දේදුන්න”
RN
-
August 25, 2025
අදත් පාන්දරින්ම වෙඩිතැබීමක් !
පුවත්
August 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ හෝටලයක සිටි දෙදෙනෙකු...
සිස්ටම් චේන්ජ් කියන්නේ අධිකරණ තීන්දු දේශපාලන යූටියුබ්කරුවන් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීමද ? – සජිත් ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
August 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක...
අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !
පුවත්
August 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (25) පෙරවරු 08.00 සිට...
ඇමති වසන්තගේ හොර ඔප්පු නඩුව – අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යැව්වේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් ප්‍රශ්න කරයි !
දේශපාලන පුවත්
August 25, 2025
0
නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.