*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

රැට්ටාගෙන් උණුසුම් වූ මහජන රැළිය! (VIDEO)

වසර 74ක් පුරා ලංකාවේ දේශපාලනයෙන් ලබාගැනීමට නොහැකි වූ ජයග්‍රහණ රැසක් පසුගිය මාස තුනක අරගලයෙන් ලබා ගත් බව අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අවධාරණය කළේය.

ඒ, අද (06) නුගේගොඩදී පැවති මහජන රැළිය අමතමිනි.

එහෙත් පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් අභිනව ජනාධිපති ලෙස පත් වූ ”රනිල් රාජපක්ෂ”ට අරගලය ඇරඹීමට හේතු වූ කරුණු අමතකව ගොස් ඇති බවයි ඔහු පැවසුවේ.

මේ වන විට අරගලයට සම්බන්ධ වුවන්ට විදෙස් ගමන තහනම් කර තිබෙන අතර කෙසේවෙතත් මේ රට අතහැර දමා නොයන බවත් මිය යන්නෙත් මේ රටේම බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.

දේශපාලනයේ ක්‍රම වෙනසක් සිදුවෙන තුරු මැරෙනකම් හෝ මරනවා නම් මරණ තුරු රටෙන් නොයන බවයි ඔහු සඳහන් කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan