Tag: ඉන්ධන

Browse our exclusive articles!

සර්ව පාක්ෂික ගුණ්ඩුවලට අහුවෙන්න අපි ලෑස්ති නැහැ – ෆොන්සේකා (VIDEO)

සර්ව පාක්ෂික ගුණ්ඩු හසුවී පක්ෂය විනාශ කර ගැනීමට සූදානම් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. එය විපක්ෂයට දෙන්න...

අවශ්‍ය ඩීසල් ප්‍රමාණය දෙනවා නම් හෙට ඉදන් සියලුම බස් දුවවනවා – අංජන

කෙටි දුර බස් රථ නිසි ලෙස ධාවනය කිරීමට නම් සතියකට බස් රථයක් වෙනුවෙන් ඩීසල් ලීටර 300ක් වත් ලබා දිය යුතු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

සජිත්ලා,අනුරලා ජන්ද ඉල්ලුවාට ජන්දයක් එන්නේ තව අවුරුදු දෙකහමාරකින්!

ඉතිරි අවුරුදු දෙකහමාරක කාලයත් වත්මන් ආණ්ඩුව ස්ථිරවම ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කරයි.

QR කේතයට ඉන්ධන දීම ඇරඹෙයි!

පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගනීම සඳහා රජය විසින් හදුන්ව දී තිබෙන QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹුණි.

22වැනි ව්‍යවස්ථා කෙටුම්පත අද කැබිනට්ටුවට!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත අද (01) කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Popular

Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...

සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)

කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු...

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...

Subscribe

spot_imgspot_img