Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
තවදුරටත් උද්ධච්චකමට ඉඩ දෙන්න බැහැ – ආණ්ඩුව එළවන සටනට GMOA සැරසෙයි (VIDEO)
පුවත්
ASK
-
July 8, 2022
වත්මන් පාලකයන් තවදුරටත් උද්ධච්ච මානසිකත්වයෙන් බහුතර ජනතාවගේ මතයට ගරු නොකර කටයුතු කරන්නේ නම් එය පරාජය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දැඩි වෘත්තීය ක්‍රියාමර්ග ගැනීමට නොපැකිලෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කළේය.
09 වැනිදා උද්ඝෝෂණයට බාධා කළොත් නීතිඥ ප්‍රජාවම එළියට බහිනවා (VIDEO)
පුවත්
ASK
-
July 7, 2022
නීත්‍යානුකූල රැස්වීමක් නතර කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නැති අතර 09 වැනිදාට යොදාගෙන තිබෙන මහජන උද්ඝෝෂණයට බාධා කිරීම් කළහොත් ඊට එරෙහිව නීතියේ සරණ පතන බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අවධාරණය කළේය.
ඇමතිතුමාගෙ මිල සූත්‍රය වැරදියි, 250 ට අඩුවෙන් ඉන්ධන දෙන්න පුලුවන් – PUCSL සභාපති
පුවත්
UN
-
July 7, 2022
ඉන්ධන මිල විටින් විට ඉහළ දමා මේ වනවිට ලීටරයක් රුපියල් 500 කට ආසන්න මුදලකට අලෙවි කළද, ලීටරයක් රුපියල් 250 කට වඩා අඩුවෙන් ලබාදීමේ හැකියාව...
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකුම ලණුව අපේ නායකයෝ ගිල්ලා! (VIDEO)
පුවත්
ASK
-
July 7, 2022
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ලොකුම ලණුව කාබනික පොහොර වගාව වන අතර එය මෙරට නායකයින්ද ගිල්ල බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (07) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
රනිල්ගේ දේශපාලන ගේම් එක දැන් නතර කළ යුතුයි – ඇමති ධම්මික රනිල්ගේ ටයි කෝට් ගලවා දමයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 6, 2022
මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කළ යුතු නැති අතර ඔහු එයින් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද (06) මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
1
...
80
81
82
...
198
Page 81 of 198
Popular
නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි
Sashikala Madhushani
-
September 9, 2025
හෙළ කලා, සංස්කෘතික දායාදයන් පිලිබඳ ලෝකයට නව මානයක් විවර කර අසහාය දාර්ශනිකයා: ආනන්ද කුමාරස්වාමි මතකාවර්ජන
කලා
September 9, 2025
0
සටහන : සශිකලා මධුෂාණි ලෝක ශාස්ත්‍රීය සිතුවම තුළ හෙළ...
නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?
දේශපාලන පුවත්
September 9, 2025
0
කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...
Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot
විශේෂාංග
September 9, 2025
0
සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...
අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !
පුවත්
September 9, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.