පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
උදය ගම්මන්පිල
Search
Browse our exclusive articles!
ඉන්ධන මිල වැඩිවෙන්නෙ ඇමති ගම්මන්පිලටත් හොරෙන්ද ?
පුවත්
UN
-
February 13, 2022
අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී මධ්යම රාත්රියේදී හදිසියේ මෙන් මිල ඉහළ දැමීම ප්රකාශයට පත් වූ අතර මාධ්ය වාර්තා කර තිබුණේ විෂය බාර අමාත්ය උදය ගම්මන්පිල මහතා හෝ ඒ පිළිබඳව නොදැන සිටි බවයි. මෙවරද ගම්මන්පිල ඇමතිවරයාටද හොරෙන් ඉන්ධන මිල ඉහළ යාම සිදුවීමට ඉඩ තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීමට සංස්ථාවෙන් යළි යෝජනාවක්!
පුවත්
ASK
-
February 12, 2022
ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළි රජයට යෝජනා කර තිබේ. ඒ අනුව සංස්ථාව විසින් විෂය භාර අමාත්ය උදය ගම්මන්පිල මහතා වෙත එම යෝජනාව සිදුකර ඇත.
ලංකාවේ තෙල් ගවේෂණයට ඉන්දියාව එන්න සූදානම්. දැනටමත් සාකච්ඡා ආරම්භ කළා – ගම්මන්පිල
පුවත්
RN
-
February 10, 2022
ශ්රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතු සඳහා පැමිණීමට ඉන්දියාව දැනටමත් ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධ සාකච්ඡා ද ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතා පවසයි.
වියදම් අඩු කරන්න කයිවාරු ගැහුවාට ගම්මන්පිල නිල නිවස නවීකරණයට ලක්ෂ 250ක් වැය කරලා – ආනන්ද (VIDEO)
පුවත්
RN
-
February 8, 2022
වියදම් අඩුකිරීම සම්බන්ධයෙන් අමාත්යවරුන් රටට ආදර්ශයක් දියයුතු යැයි බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතා පැවසුවත් ඒ මහතාට කොළඹ නිවසක් තිබියදීත් ඒ මහතා රුපියල් ලක්ෂ 250කට වැඩි මුදලක් සිය නිල නිවස නවීකරණය කිරීම සඳහා වැයකර ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු, ආනන්ද පාලිත මහතා පවසයි.
IOC කලේ ඔවුන්ගේ පාරිභෝගිකයිනුත් අපට එවන එකයි. දැන් හොඳටෝම පාඩුයි – ඇමති ගම්මන්පිල
පුවත්
RN
-
February 8, 2022
ඉන්ධන මිල ඉහළ නොදමා සිටීමට හැකිතාක් දුරට උත්සාහ කරන බව බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතා පවසයි.
1
...
29
30
31
...
36
Page 30 of 36
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.