Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
උදය ගම්මන්පිල
Search
Browse our exclusive articles!
මහබැංකුව ඩොලර් දුන් නිසා අද විදුලිය කපන්නේ නෑ – ඇමති ලොකුගේ
පුවත්
RN
-
January 24, 2022
ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙකක් සඳහා ගෙවීම් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව එකඟ වූ බැවින් අද (24) දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණු පැයක විදුලි කප්පාදුව සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
ලංවිමට දැවිතෙල් ලබාදීම තවත් සති දෙකකින් ප්‍රමාද විය හැකියි – ගම්මන්පිල
පුවත්
RN
-
January 23, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ ජනවාරි 27 වනදා යළි ආරම්භ කිරීමට නොහැකි වුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
බොරතලේ මිල ඩොලර් 100 ට යන ලකුණු – යළිත් තෙල් මිල ඉහළ යාමක් බලාපොරොත්තු වන්න !
පුවත්
UN
-
January 22, 2022
පෙබරවාරි මාසය වනවිට ශීත රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යාමට නියමිතව තිබෙන අතර මේ නිසා බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා.
දවසට පැය එකහමාරක් විදුලිය කපන්නම ඕනෑ. හැමෝම කැපකිරීම් කළයුතුයි – ගම්මන්පිල (VIDEO)
පුවත්
RN
-
January 22, 2022
ඊළඟ වැසි කාලය එළඹෙන තුරුම දිනකට පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් වහාම ආරම්භ කළයුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
හොඳම විසඳුම ගම්මන්පිලට විදුලිබල දීලා ලොකුගේට බලශක්ති දෙන එකයි – ඩිලාන්
පුවත්
RN
-
January 21, 2022
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට සහ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට තිබුණේ වත්මන් ඉන්ධන අර්බුදය හේතුවෙන් උද්ගතව ඇති ප්‍රශ්නය මාධ්‍ය ඉදිරියෙහි නොව පෞද්ගලිකව කතාබහ කර විසඳාගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
1
...
30
31
32
...
35
Page 31 of 35
Popular
විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!
Radhika
-
December 27, 2025
පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්
Uncategorized
December 26, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...
හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !
දේශපාලන පුවත්
December 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...
රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !
කටකතා
December 26, 2025
0
හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...
උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?
පුවත්
December 26, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.