Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
එක්සත් ජනරජ පෙරමුණ
Search
Browse our exclusive articles!
අලුත් ආර්ථික මාදිලියකට අපි සූදානම් – චම්පික
පුවත්
ASK
-
August 21, 2023
දකුණෙන් ආ හොර මුලක් විසින් කොල්ල කා, බංකොලොත් කරන ලද රටට නැවත අභිමානය ගෙන ආ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
13 බලාත්මක කරනවා නම් බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කළ යුතුයි!
දේශපාලන පුවත්
ASK
-
August 14, 2023
වන සංශෝධනය බලාත්මක කිරීම සිදුවිය යුත්තේ රටේ ජනවාර්ගික සුළු ජනකොටස් ඇතුලු සියලුම ප්‍රජාවන් රාජ්‍ය බලයට සාධාරණව හා සාධනීයව හවුල් කර ගැනීමේ බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කිරීම, රට මේ වන විට වැටි ඇති ආර්ථික ආගාධයෙන් මුදාගැනීම, ධනෝපායන හැකියාවෙන් යුතු රාජ්‍යයක් ලෙස රටේ ආර්ථිකය හා සම්පත් නැවත ප්‍රතිසංවිධානය කිරීම,හා විශ්ව සාධාරණ තිරසර සංවර්ධනය ප්‍රතිපත්ති අනුගමනය කරන රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යන මුුලිකාංග ඇතුළත් සන්දර්භයක් මත පිහිටා සිටිමින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
ඖෂධ හිඟය බරපතලයි! ඖෂධවල ප්‍රමිතිය ගැනත් ප්‍රශ්නයක්!
පුවත්
ASK
-
June 29, 2023
ඖෂධ හිඟය මෙන්ම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටළු පැනනැගී ඇති බව එක්සත් ජනරජ පෙරමුණ පෙන්වාදෙයි.
චම්පික ප්‍රතිපත්තියත් අරන් ආගමික නායකයින් හමුවට!
පුවත්
ASK
-
June 24, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ ප්‍රතිපත්තිය දිවයින පුරා ආගමික නායකයන් වෙත ලබා දීම ආරම්භ කර තිබේ.
අර්බුදය හෙට අනිද්දා ඉවරවෙන්නේ නැහැ. දැන් අපි අපිටම උදව් කරගත යුතුයි – චම්පික
පුවත්
ASK
-
June 23, 2023
ලංකාව තුළ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හා බංකොලොත්භාවය හේතුවෙන් මේ වනවිට ජනතාව විශාල පීඩාවකට ලක්ව ඇති බවත් එයින් වඩාත් පීඩාවකට ලක්ව ඇත්තේ මෙරට දරුවන් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
1
...
10
11
12
Page 11 of 12
Popular
ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.
Nishman Ranasinghe
-
July 3, 2025
රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක
සංවර්ධන පුවත්
July 3, 2025
0
රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...
විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!
විදෙස්
July 3, 2025
0
සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...
අවධමන රැල්ලේ අවසන් මාසය
ව්‍යාපාරික
July 3, 2025
0
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...
සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.
දේශපාලන පුවත්
July 3, 2025
0
කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.