Tag: කවි

Browse our exclusive articles!

නැවත සොයාගත යුතුව ඇත ….

''පින්තූරයේ සිටින අපේ තාත්තා දුටුවොත් පහත අංකයට දැනුම් දෙන්න. අවසන් වරට ඇඳ සිටියේ නිල් කමිසයක් සහ බතික් සරමකි.'' සිහිවියමෑතක ගත් පින්තූරයක් නොමැති බව.පසුවුන වසර ගනනටමුහුනේ...

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප හමුවුණේ ඔබත් මමත්මිනිසාත්අශ්වයාත්හතර පැත්තට ගියාඊට දෙවසරකට පස්සේ … ~ රුවන් බන්දුජීව

කිව් ගීවලට තැන්කිව් හස රජ සිල්වා ….

දැක්කත් හිනා යන ඉද්දිත් ඇඬීලාචරිතෙක මතක නම් නොම යයි කැඩීලාදුන් රස එන නිසා යළි යළි වැඩීලාඇගැයිය යුතු නොවෙද දැන්වත් ෆ්‍රෙඩීලා ගායකයට වඩා ඉස්මතු වුණෙ නළුවාමිනිහගෙ...

වයසට යෑම ….

මා දැන් සතුටුවන්නේපෙම්වතුන් හඹා යෑමෙන් නොවේ.රෑ පුරා නිදිවරාපෙම්පත් ලිවීමෙන් නොවේ.කුඩා අඬ දබර වලින්දිවි නසා ගන්නා මනසින් නොවේ.මුහුණේ කුඩා බිබිලකින්තැති ගන්නා යුගයකද නොවේ. ලිහිල් ඇඳුමින් සැරසීමඉහිල්...

මුල්ලිවයික්කාලේ කන්ජි ….

ලුණුත් අහිමි සහලුත් නැති දකුණු හදගහපු ගැහිලි සමරනකොට සතුට මැදසිංහ කෙසර වල් බිහිවුණු සිහින බිඳමුල්ලිවයික්කාලේ කැළතේ ය කැඳ කලපු වතුර උණු කළ හැටි කවුරු දනීඊට...

Popular

ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...

දුබල නැති බව කී දුලබ උදුම්බරා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...

වියට්නාම්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය හමුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ලංකා වාණිජ මණ්ඩලය...

මියන්මාර හමුදාවේ රෝහල් ඉලක්ක කර හෙලූ බෝම්බ ප්‍රහාරය බොහෝ පිරිස් හෙලා දකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාර හමුදාව පවසන්නේ...

Subscribe

spot_imgspot_img