පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කෘෂිකර්මය
Search
Browse our exclusive articles!
ඉන්දියාවෙන් තවත් ණය මාර්ගයක් සඳහා ගිවිසුම් අත්සන් කෙරේ
පුවත්
RN
-
June 10, 2022
මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්.සිරිවර්ධන මහතා අද (10) ඉන්දීය EXIM බැංකුව සමඟ ඩොලර් ණය මාර්ගයක් ලබා ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබීය. යල වගා කන්නයේ ක්ෂණික යූරියා පොහොර...
බීජ ගේන්නත් ඩොලර් නෑ. ඉදිරියේදී එළවලු හොයාගන්න එකත් ලොකු ගැටලුවක් වෙයි – නාමල්
පුවත්
RN
-
June 5, 2022
ශ්‍රී ලංකාවේ වගා කටයුතු සඳහා අත්‍යාවශ්‍ය එළවලු බීජ ගෙන්වීමටත් ඩොලර් නැති නිසා ඉදිරියේදී රට තුළ දරුණු එළවලු හිඟයක් ඇතිවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.
බන්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනට කැබිනෙට්ටුවේ අනුමැතිය
පුවත්
UN
-
March 1, 2022
යළ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් හෙවත් බන්ඩි පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 38,500 ක් ආනයනය කිරීමට නියමිතය.
විදුලි අර්බුදය නිසා යල කන්නයේ වී අස්වැන්නත් අවදානමේ – සහල් නිෂ්පාදකයින්
පුවත්
RN
-
January 16, 2022
විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්ධන නොමැති වීමේ තත්වය තුළ ලංකා විදුලිබල මණ්ඩලය වැඩි වැඩියෙන් ජල විදුලි නිෂ්පාදනය කරා යොමුවී ඇති බවත් මෙම තත්වය ඉදිරි යල කන්නයේ වී වගාවට අහිතකර ලෙස බලපෑමට හැකි බවත් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
චීන පොහොර නැව ප්‍රතික්ෂේප කළ මෙරට ශාඛ නිරෝධායන සේවයට එරෙහිව පරීක්ෂණයක් ! (VIDEO)
පුවත්
RN
-
January 11, 2022
චීන කාබනික පොහොර නෞකාවේ අහිතකර බැක්ටීරියා අඩංගු නොවන බව සිංගප්පූරුවේ පරීක්ෂණයක් මගින් සනාථ වී ඇති නිසා එය මෙරටදී ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
1
2
Page 1 of 2
Popular
මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!
Radhika
-
September 16, 2026
‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්
විදෙස්
September 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...
එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...
ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි
විදෙස්
September 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...
වත්මන් ශ්‍රී ලංකාව උසස් ජීවන තත්ත්වයක් හිමි රටක් බවට පත්වීමේ පරිවර්තනීය ගමනකට අවතීර්ණ වෙලා – සන්තෝෂ් ජා
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ඉන්දියාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.