පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
ආර්ථික ප්රගතිය වෙනුවෙන් විදෙස් සහය සාදරයෙන් පිළිගන්නවා – ජනාධිපති
පුවත්
ASK
-
April 23, 2022
පවතින තීරණාත්මක කාලයේදී අපගේ ආර්ථික ප්රගතියට මෙන් ම තිරසර ප්රයත්න උදෙසා වන ආයෝජන අවස්ථා, තාක්ෂණ හුවමාරු, අරමුදල් සැපයීම්, පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්රතිව්යුහගත කිරීම වෙනුවෙන් දෙන සහයෝගීතාව ශ්රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
දැක්මක් නැතිකමේ සාපයයි මේ!
විශේෂාංග
ashika brahmana
-
April 22, 2022
අතිශය විනාශකාරී ආර්ථික අර්බුදය මධ්යයේ විරෝධතාකරුවන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාට බලකරද්දී මෙ රාජපක්ෂ පෙළපත මේ වන විට දරුණුතම අභියෝගයට මුහුණ දෙමින්සිටියි.
ගාලූමුවදොර උපවාසයේ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි ජාතික රෝහලට!
පුවත්
ASK
-
April 22, 2022
ගාලූමුවදොර අරගල භූමියේ උපවාසයක නිරතව සිටි පූජ්ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝගාතුරු වීම නිසා අද (22)පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
වැටුණු රට හදන මාර්ග සිතියම කෝ? සජිත්ගේ ප්රශ්න කිරීම හමුවේ පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.සභාවත් කල් තැබෙයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 22, 2022
මේ වනවිට බරපතල ඛේදවාචකයකට ලක්ව ඇති අපේ රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්රියාමාර්ග කවරේදැයි කිහිපවිටක් තමන් ප්රශ්න කළ නමුත් ආණ්ඩුවෙන් ඊට කිසිදු ප්රතිචාරයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද (22) යළි පාර්ලිමේන්තුවේදී විමසනු ලැබීය.
පාස්කු ප්රහාරය – මෛත්රීට නඩු පවරා නැත්තේ තවත් රහස් එළියට එයි කියන බය නිසාද?
පුවත්
ASK
-
April 21, 2022
2019 ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දු වූ එක් අපේක්ෂකයෙකුගේ ජයග්රහණය සහතික කිරීම සදහා රට තුළ කැළඹිලි ඇති කිරීම පාස්කු ප්රහාරය සම්බන්ධ විමර්ශන ජනාධිපති කොමිසමේ නිගමන බවට පත්ව තිබෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළහ.
1
...
42
43
44
...
68
Page 43 of 68
Popular
ඥානසාර හිමි නිදහස් කර ගැනීමට මහානායක හිමිවරු ඉල්ලා නෑ – ඇමති නලින්ද කැබිනට් මාධ්ය හමුවේදී කියයි!
ASK
-
October 27, 2026
බ්රිතාන්ය පොලීසියේ ක්රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!
විදෙස්
October 27, 2026
0
කොළඹ LNW:බ්රිතාන්යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...
නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!
පුවත්
October 27, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...
එක්සත් ජනපද මධ්යකාලීන මැතිවරණය!
විදෙස්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...
නාමල්ට එරෙහිව අධිචෝදනා!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.