Tag: ගෝල්ෆේස් අරගලය

Browse our exclusive articles!

ගෝල්ෆේස් ගෝඨා ගෝ ගමේ ඉතිරි කුඩාරම් ටිකත් පොලීසිය මැදිහත්වී ගලවා දමයි! (VIDEO)

ගෝල්ෆේස් අරගල භූමියේ ඉතිරිව තිබුණ කූඩාරම් සහ පිරිස් ඉවත් කිරීම අද (12) පොලීසිය ද මැදිහත් වීමෙන් ආරම්භ කළා.

ධානිෂ් අලි ඇතුළු හතරක් තවදුරටත් රිමාන්ඩ්

ජනාධිපති මන්දිරයට මෙන්ම ජාතික රූපවාහිනිය යුතු ලෙස ඇතුල් වී බලපෑම් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර කර සිටින ධානිෂ් අලි ඇතුළු සිව් දෙනෙකු ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.

ගෝඨාභය ඉන්නේ තාවකාලික පදනමින්.ස්ථිර රැකවරණයක් සොයා ගනීවි – තායි අගමැති

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ රැඳී සිටිනුයේ තාවකාලික පදනමින් බවත් වෙනත් රටක ස්ථිර රැකවරණය අපේක්ෂා කරනු ඇති බවත් එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔචා මහතා ප්‍රකාශ කර තිබේ.

පොහොට්ටුව එක්ක හිටගත්ත අයගෙන් අහනවා දැන් ජනතාවට සැනසීම දෙන්න පුලුවන්ද? (VIDEO)

පාර්ලිමේන්තුවට කරගත නොහැකි වූ දේ අරගලයෙන් විජයග්‍රාහී ලෙස සිදුකරගත් නමුත් පාර්ලිමේන්තුවට අවශ්‍ය ආකාරයට ඔවුන්ට ආරක්ෂා වීමට සුදුසු කෙනෙක් ජනාධිපතිවරයා ලෙස පත්කර ගත් බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය.

දින 123කට පසු ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වීමට අරගලකරුවන් තීරණය කරයි

අරගලය අවසන් නැතත් ගෝල්ෆේස් අරගලභූමියෙන් භෞතිකව ඉවත් වීමට අරගලකරුවන් තීරණය කර ඇති බව එම අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි. ඒ...

Popular

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...

Subscribe

spot_imgspot_img