පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝල්ෆේස් උද්ඝෝෂණ
Search
Browse our exclusive articles!
හිටපු මහ බැංකු අධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ වෙයි!
පුවත්
ASK
-
April 18, 2022
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම එළඹෙන මැයි මස 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කර තිබේ.
අපිට 113 ඉන්නවා. හරි වෙලාවට විශ්වාසභංගය ගේනවා – හර්ෂ (VIDEO)
පුවත්
ASK
-
April 18, 2022
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට 113 සිටින අතර විශ්වාසභංග යෝජනාව නිසි වෙලාවට ගෙන එන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ජනාධිපතිතුමනි,අපි ඔයාව මේ රටින් යවනවා හැබැයි හිරෙත් තියල – අරගලයේ නීතිඥයෝ (VIDEO)
පුවත්
ASK
-
April 18, 2022
තරුණයින් කළ අරගලය තරුණයින් විසින්ම ජයග්‍රහණයකින් අවසන් කළ යුතු ඊට නීතිඥ සහය දීමට නීතිඥවරු ලෙස සූදානම් බවත් ඉතිහාසය තුළ දේශපාලන පක්ෂ වලින් ආරම්භ කළ විරෝධතාවන්ට නොලැබුණු ප්‍රසාදයක් මේ අවස්ථාවේ හිමිවී තිබෙන බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවසුවේය.
හිටපු ඇමති සරත් වීරසේකර නව කැබිනට්ටුවේ ඇමතිකම් ප්‍රතික්ෂේප කරයි
පුවත්
ASK
-
April 17, 2022
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා නව කැබිනට් මණ්ඩලයේ කිසිදු ඇමති ධූරයක් භාර නොගැනීමට තීරණය කර තිබේ.
”අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ ” – අරගල බිමට එක් වූ වික්ටර් (VIDEO)
පුවත්
ASK
-
April 14, 2022
ජ්‍යෙෂ්ඨ සංගීතවේදී වික්ටර් රත්නායක මහතා ද අද (14) ගෝල්ෆේස් අරගල බිමට එක්ව සිටියා.
Popular
සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!
Rashika Sandamali
-
October 4, 2026
Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!
විදෙස්
October 4, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...
“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්
ක්‍රීඩා
October 4, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...
නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!
සංවර්ධන පුවත්
October 4, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...
‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට පණිවුඩයක්!
පුවත්
October 4, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : 'අස්වැසුම' ප්‍රතිලාභීන් සඳහා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.